tag:blogger.com,1999:blog-3087142099170695120.post8710370413882316200..comments2023-07-06T14:10:24.823+05:00Comments on නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය: කී-ලොගර් හැකිං හෙවත් හැකර්ව හැක් කිරීම | Reverting නොහික්මුණු ඇසhttp://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3087142099170695120.post-41015710927842759282013-09-15T22:28:05.781+05:002013-09-15T22:28:05.781+05:00බොහොම ස්තුතියි ඈ.. මේකෙන් කෝටාල් එක සෙට් වෙන උදවිය...බොහොම ස්තුතියි ඈ.. මේකෙන් කෝටාල් එක සෙට් වෙන උදවියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, වෙන නමකින් Gmail Account එකක් හදලා Account එකේ 2-step login verification එක On කරලා Application based පාස්වර්ඩ් එකක් Create කරලා සුදූ ගේ බ්ලොග් එකේ තිබ්බ බොට් එකේ පාස්වර්ඩ් එකට දෙන්න කියලා. එතකොට ඔයාලගේ Account එකට ලොග් වෙන්න කළින් Phone no එකට මැසේජ් එකත් එනවා.. ඒක නැතුව ලොග් වෙන්න බෑ. හැබැයි ඉතින් Phishingවලට අහු උනොත් සොරි තමා....ඇයි ඒපාර ෆෝන් එකත් මාට්ටුනේ.. ;)Randikahttps://www.blogger.com/profile/07812220146508306795noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-89744040379965910252013-05-07T10:24:23.432+05:002013-05-07T10:24:23.432+05:00This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/12372197824818166992noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-67671539181902598692013-04-08T20:06:22.622+05:002013-04-08T20:06:22.622+05:00තෑන්ක්ස් ඈ.. එකෙක්ගෙ email එකක password එක හොයාගත්...තෑන්ක්ස් ඈ.. එකෙක්ගෙ email එකක password එක හොයාගත්ත මෙහෙම. :DJZerohttp://techtrickslanka.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-90915804367988027992012-09-14T08:59:50.505+05:002012-09-14T08:59:50.505+05:00එල මචං... මම නම් පාවිච්චිකරන්නේ Hackman එකත් Hex e...එල මචං... මම නම් පාවිච්චිකරන්නේ Hackman එකත් Hex editor හොද එකක්. Anonymoushttps://www.blogger.com/profile/14531680281402760904noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-76103326384854635192012-09-01T10:11:18.387+05:002012-09-01T10:11:18.387+05:00@ශම්මි : ලයික් එක , ආ එක දාන්න ඕනේ , මට හොද ටෙම්ප්...@ශම්මි : ලයික් එක , ආ එක දාන්න ඕනේ , මට හොද ටෙම්ප්ලේට් එකක් ඕනේ අෆ්ෆා.. , මේක චා වගේ නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-79562271596747255202012-08-31T23:37:11.820+05:002012-08-31T23:37:11.820+05:00ම්ම්...අනේ මන්දා හැකින්.. පෝස්ට් එක නමි මරු.. (Win...ම්ම්...අනේ මන්දා හැකින්.. පෝස්ට් එක නමි මරු.. (WinRAR හිකිස්).. ෆේස්බුක් ලයික් බොක්ස් එක තව චුට්ටක් උඩට ආවොත් හොද නැද්ද.. ක්මෙන්ට් බොක්ස් එකේ Author කියලා දාලා තියන එක ලස්සනයි..
ප්රදීප් අයියයි,අපේ සුදු මහත්තයා මල්ලියයි දෙන්නම කිව්ව ඒවා හරි..
තව එකක්.. සෑහෙන්න වටින බ්ලොග් එකක්..ලියන කෙනා වගේම.. :)Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-87011636277738529142012-08-27T21:29:50.208+05:002012-08-27T21:29:50.208+05:00@සුදු මහත්තයා - වෙනස් කොරා ඈ.. නැත්තම් මල මගුලානේ ...@සුදු මහත්තයා - වෙනස් කොරා ඈ.. නැත්තම් මල මගුලානේ :D < , මමනේ බන් බන් තැන්කු කියන්න ඕනේ අයිඩියා එක දැන්මට :Dනොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-4550163573356391002012-08-27T21:18:58.635+05:002012-08-27T21:18:58.635+05:00උඹේ යාලුවෙක් උණු එක ගැන මම සතුටු වෙනවා.. එළනේ ප්ර...උඹේ යාලුවෙක් උණු එක ගැන මම සතුටු වෙනවා.. එළනේ ප්රදීප් සහෝ.. එක ලස්සනට කිවුව ඇ ...
මාරු ඇ .... මේ මම කියන්න හිටියේ මම දුන්නු මෙවුව මෙවුවා එකේ ඉ මේල් එක වෙන කොලා නේද ඇ .. නැත්තන් මම ඉවරයි හොදේ .. හික්ස්.... එලම එල අයියේ ,,මමත් මේ කලින් දන්නේ නැහැ එත් දැන් දන්නවා සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-38870864280472539462012-08-27T21:15:52.990+05:002012-08-27T21:15:52.990+05:00@තරියා අබේ - ඈරේ.. තැන්කු වේවා :) @තරියා අබේ - ඈරේ.. තැන්කු වේවා :) නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-23550445200763314452012-08-27T19:36:36.139+05:002012-08-27T19:36:36.139+05:00නොහික්මුනු ඇස නොහික්මුනු පෝස්ටු දමයි...
එල එල ඈ......නොහික්මුනු ඇස නොහික්මුනු පෝස්ටු දමයි...
එල එල ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-39900920187542986522012-08-27T18:55:35.532+05:002012-08-27T18:55:35.532+05:00@Pradeep aiya - මට කවි සිතුවිලි පහල වෙනවනේ බන් , ක...@Pradeep aiya - මට කවි සිතුවිලි පහල වෙනවනේ බන් , කොමෙන්ටුව දැකල , :D
අන්තිම කෑල්ල ගැන නම් මට වැඩිය දැනීමක් නැහැ , එත් ඉතින් අමාරුවෙන් හරි පොස්ටුව කියෙව්වට තැන්කු වේවා නම් කියන්නම වෙනවා <3නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-3087142099170695120.post-47745544005675963242012-08-27T18:47:02.407+05:002012-08-27T18:47:02.407+05:00උඹ මගෙ බ්ලොග් එකේ ලියපු එක මං උඹේ බ්ලොග් එකේ ලියනව...උඹ මගෙ බ්ලොග් එකේ ලියපු එක මං උඹේ බ්ලොග් එකේ ලියනවා මචං. තරහා වෙන්න එපා.

“උඹේ යාළුවෙක් වුන එක ගැන මට ආඩම්බරයි“Anonymousnoreply@blogger.com