Skype අපිට දෙන්නේ Online ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදියටනේ . මේ ක්රමයේදී අපිට මෙගා බයිට් 1 විතර ෆයිල් එකක් විතරයි බාගන්න වෙන්නේ . ඉතිරිය ඉන්ස්ටෝල් එකේ ප්රොසෙස් එකක් විදියට සොෆ්ට්වෙයා සෙට්අප් එක මගින්ම Install වෙනවා
මේ වගේ කරන්නේ මේ සොෆ්ට්වෙයා එක දෙන අයට දැනට උන Downloads ගණනින් ඔවුන්ගේ දැනට ඉන්න යුසර්ල ගණන් කරන්න . අලුත් අප්ඩේට්ස් විදියට දෙන්න පුළුවන් නිසයි .
මේ ක්රමයබ්රෝඩ්බ්රෑන්ඩ් යුසර් ලට නම් අවුලක් නැහැ , එත් හොද ස්පීඩ් එකක් නැති , ඩොන්ගල් භාවිතා කරන අයට නම් ලොකු අවුලක්නේ ..
මේකට විසදුම ඉතින් Skype Offline Full Setup Download කරගන්න එකනේ
මේකත් එයාලගෙම සයිට් එකෙන් දීලා තියෙන පහසුකමක් .
මේකත් එයාලගෙම සයිට් එකෙන් දීලා තියෙන පහසුකමක් .
Thanx
ReplyDelete:-) බොහොම ස්තුති කොමෙන්ට් එකට
ReplyDeletethank yew for the information
ReplyDeleteඔන්න කිව ! සිංහලෙන් බන් දාල තියෙන්නේ බ්ලොග් එකත් 1 :D
ReplyDeletetest comment
ReplyDeleteපිස්සුනේ.. ඉක්මනට දාන්න බැරිද?.. :/
ReplyDeleteබෑ... :P
ReplyDelete