අපිට මොනවා හරි අඩවියකට ගියාම එන කරදරයක්නේ සැරෙන් සැරේ Ads මතු වෙන එක . මේකට පිලියේම තමයි මේ Ads Block කරන එක ,
මේ වැඩේට නම් කිසිම මෘදුකාංගයක් උවමනා වෙන්නේ නැහැ , මම කියන්න යන්නේ කොහොමද Google සහ Yahoo වලින් අඩවි වලට දීල තියෙන ඇඩ්ස් මතු වෙන එක නවත්තන්නේ කියල .
වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එකේ මෙන්න මේ ෆෝල්ඩර් එකට යන්න ඕනේ
C:\Windows\System32\Drivers\etc
linux වල නම්
මේකේ තියෙනවා හොස්ට් කියල ෆයිල් එකක් , ඔයාල කරන්න ඕනේ එක Right Click කරලා Open as Administrator දෙන එකයි .
cat /etc/hosts
දැන් මේ දීලා තියෙන ඒවා පේස්ට් කරලා නැවත සේව් කරන්න.
ගුගල් වලට
127.0.0.1 pagead.googlesyndication.com
127.0.0.1 pagead2.googlesyndication.com
127.0.0.1 adservices.google.com
127.0.0.1 ssl.google-analytics.com
127.0.0.1 www.google-analytics.com
127.0.0.1 imageads.googleadservices.com
127.0.0.1 imageads1.googleadservices.com
127.0.0.1 imageads2.googleadservices.com
127.0.0.1 imageads3.googleadservices.com
127.0.0.1 imageads4.googleadservices.com
127.0.0.1 imageads5.googleadservices.com
127.0.0.1 imageads6.googleadservices.com
127.0.0.1 imageads7.googleadservices.com
127.0.0.1 imageads8.googleadservices.com
127.0.0.1 imageads9.googleadservices.com
127.0.0.1 partner.googleadservices.com
127.0.0.1 www.googleadservices.com
127.0.0.1 apps5.oingo.com
127.0.0.1 www.appliedsemantics.com
127.0.0.1 service.urchin.com
127.0.0.1 pagead2.googlesyndication.com
127.0.0.1 adservices.google.com
127.0.0.1 ssl.google-analytics.com
127.0.0.1 www.google-analytics.com
127.0.0.1 imageads.googleadservices.com
127.0.0.1 imageads1.googleadservices.com
127.0.0.1 imageads2.googleadservices.com
127.0.0.1 imageads3.googleadservices.com
127.0.0.1 imageads4.googleadservices.com
127.0.0.1 imageads5.googleadservices.com
127.0.0.1 imageads6.googleadservices.com
127.0.0.1 imageads7.googleadservices.com
127.0.0.1 imageads8.googleadservices.com
127.0.0.1 imageads9.googleadservices.com
127.0.0.1 partner.googleadservices.com
127.0.0.1 www.googleadservices.com
127.0.0.1 apps5.oingo.com
127.0.0.1 www.appliedsemantics.com
127.0.0.1 service.urchin.com
යාහු වලට
127.0.0.1 insider.msg.yahoo.com
MSN වලට
127.0.0.1 view.atdmt.com
127.0.0.1 rad.live.com
127.0.0.1 rad.msn.com
127.0.0.1 live.rads.msn.com
127.0.0.1 ads1.msn.com
වටිනා ලිපියක් බොහොම ඉස්තුතියි .....
ReplyDelete@රොබින් - බොහොම ස්තුති කොමෙන්ටුවකින් අදහස් ප්‍රකශ කිරීම ගැන :)
ReplyDeleteඅම්මෝ ලොකු උදව්වක් මේක නම්..මේ ඇඩ් නම් මලවාත.
ReplyDeletePretty good post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed reading your blog posts. Any way I'll be subscribing to your feed and I hope you post again soon. Big thanks for the useful info.
ReplyDeletegoogle.com
This is really a nice and informative, containing all information and also has a great impact on the new technology. Thanks for sharing it,
ReplyDeletegoogle.com