සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නන්ට නම් බොහෝ විට අවශ්‍ය නොවුනත් අවශ්‍ය වෙන වෙලාවල් එන්න පුළුවන් .
මුලින්ම Start button එක ක්ලික් කරලා Control Panel වලට යන්න .පහල රුපයේ විදියට
Uninstall a Program යන්න තොර ගන්න
මීලගට ලැබෙන මෙනුවේ වම් පසින් Turn windows features on or off යන්න ක්ලික් කරන්න
දැන් පහලින් තියෙනවා වගේ වින්ඩෝ එකක් ලැබෙයි . මේකෙන්
Telnet Client Telnet Server
යන අංග දෙක Enable කරන්න
අඩේ නොදන්න හින්දා අහන්නේ... ඕක මොකටෙයි...?
ReplyDeleteපෝස්ට් එක නම් තෙරුණා..ඒත් මේ මොකක්ද ?? දන්නෙ නැති නිසා ඇහුවෙ අනෙ :(
ReplyDelete@Pradeep @Shammi - අම්ම ගහයි , :) , ටෙල්නෙට් ගැන ඉතාකොට වෙනම පොස්ටුවක් ලියන්න වෙනවා ,
ReplyDeleteලාවට කිවොත් නෙට්වර්ක් ප්‍රෝට්කොල් එකක් , INternet හරි Local නෙට්වර්ක් එකක භාවිතා කොරන, බයි ඩිරෙක්සන් වලට භාවිතා කොරන ,
ඕක දැන් Deactive වෙලා එන්නේ , එහෙම තියෙන එකත හොදයි , උවමන්වාකට ඇරෙන්න එක enable කොරගන්න එපා , ආරක්ෂාවට වඩා හොදයි
ඇෆ්ඵට සිරි .. පොස්ට් හෙන තොගයක් මිස් වෙලා වගේ .. එළනේ
ReplyDelete