ටිකක් සිත් ඇදගන්න මාතෘකාවක් වගේ නේද ;) , සාමාන්යෙන් අපිට ලොග් වෙන්න තියෙන අනිත් වෙබ් අඩවි වලට වඩා මුණු පොතේ වෙනස් කමක් තියෙනවා අපේ ගිණුමට ලොග් වෙද්දී .
ඒ කියන්නේ අපිට මුර පද 3 කිං අපේ ගිණුමට ඇතුල් වෙන්න පුළුවන්
පලවෙනි එක තමයි අපේ සාමාන්යෙන් භාවිතා කරන මුර පදය
අපේ මුර පදය
FacebookPasswordකියල ගමු .
දෙවෙනි එක අපේ මුර පදයේ Simple , Capital අකුරු මාරු කරලා ටයිප් කරන එක
fACEBOOKpASSWORD
මේ විදියට සිම්පල් , කැපිටල් මාරු කරලා ටයිප් කරලා බලන්න , ඔයාගේ මුර පදය ෆේස්බුක් එක මගින් පිලි ගනීවි
මේ ක්‍රමය නම් ෆේස්බුක් මොබයිල් වලදී පමණයි වැඩ කරන්නේ
මෙහෙම මුරපද ඇතුලත් කරන අවසර දීම කිසියම් bug එකක්වත් vulnerability එකක්වත් නම් නෙමෙයි .
සාමාන්යෙන් ජංගම දුරකථන වල මුල් අකුර කැපිටල් ටයිප් වෙන නිසා ,
වගේම නිරතුරුව වෙන වැරද්දක් නිසා
ඒ වගේම පරිඝනකයේ උනැත Capslock On වෙලා තිබුනත් ප්‍රශ්නයක් නැතිව ලොග් වෙන්න පහසුකම දෙන්නයි මේ විදියට නිර්මාණය වෙලා තියන්නේ
එල ලිපියක්, මේ වගේ Username එකටත් පුලුවන් නේ මෙහෙම Phone එකෙන් Login වෙනකොට Username හැටියට Phone No ගහලා Login වෙන්න පුලුවන්. ක්‍රමයකුත් තියෙනවා නේද
ReplyDeleteබොහොම ස්තුති කොමෙන්ටුවට , මොබයිල් වලින් තමාගේ අකවුන්ට් එක හදා ගත්තට අයට පුලවන් තමාගේ මොබයිල් නම්බරේ යුසර් නම හැටියට භාවිතා කරන ,
Deleteඑහෙම බැලුවම යුසර් නමටත් තුනක් තියෙනවා
ඊ මේල් එක
යුසර් නේම් එක
මොබයිල් නම්බරේ
:)
ගොඩක් වැදගත් අයියේ ,., මාරයි ඒකත් .. අර නදුන් අය්යා කිවුවා ව්අගේ ක්‍රමේකුත් තියනවද ඈ .. ;)
ReplyDeleteසමාවෙන්න පරක්කු උනාට , දන්නවනේ මට තිබ්බ අවුල :)
Deleteආ ඔවු නදුන් කිව වගේ යුසර් නමට එක භාවිතා කරන්න පුළුවන් , මොබයිල් ඒකෙන අකවුන්ට් එක හැදුව නම්
හ්ම්ම්..ඒකත් දැනගත්ත එක හොඳයි!
ReplyDeleteඅඩෝ උඹ ආයෙ ලියනවා නේද.. එල එල... දිගටම ලියපං...ජය...!
ReplyDeleteතැන්කු,,,ප්‍රදීප අයියේ.., සමාවෙන්න පරක්කු උනාට හොදේ :D
Deleteඅදනෙ දැනගත්තෙ... තැන්කූ කියලා දුන්නට..
ReplyDeleteඑකනේ , හිටියට අහන්නේ නැහැනේ :D
Deleteස්තුතියි කියලා දුන්නට..
ReplyDelete:) , බොහොම ස්තුති අදහසක් ප්‍රකාශ කරලා ගියාට :)
Deleteඅද තමයි අත් හදා බැලුවේ.. ;) ගොඩම තමයි
ReplyDelete