Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Showing posts with label Malware Virus (වයිරස්). Show all posts
Showing posts with label Malware Virus (වයිරස්). Show all posts

Crack නැති මැල්වෙයාබයිට් ප්‍රෝ - Malwarebyte Pro Premium Key

Jan 7, 2013 | 12 comments






2012 ත් උදුවප් මාසේ කිසිම පොස්ට් එකක් නොදා ඉදල අද තමයි ඉතින් එකක් දාන්නේ , කලින් පොස්ට් කියවපු අය දන්නවනේ මගේ ඔය ක්‍රැක් කියන වචනෙට වැඩි කැමැත්තක් නැහැ කියල , මැල්වෙයා අපේ පරිඝනගේ ධාවනය වෙන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ක්‍රැක් කියන්නේ ,
සමහරු නම් කියනවා , ක්‍රැක් එකක් නිසා මේක වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුළුවන් , ඒ නිසා වයිරස් ගාර්ඩ් එකෙන් , ෆයර් වෝල් එකෙන්  Allow කරන්න කියල , 
ක්‍රැක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්යෙන් ඩිමෝ එකේ තියෙන ට්‍රයල් කෝඩ් එක ඉවත් කරන එක වගේ දෙයක් නම් , එක කොහොමද වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට එන්නේ නැති එක තමයි ප්‍රශ්නේ ,

පොස්ට් එකක් ලිය ලියා හිටිය එත් එක ඉවරයක් වෙන්නේ නෑ වගේ , දැනටමත් මාව සින්ඩි 2-3 කින් අයින් කරලා කාලෙකින් ලිවේ නැති නිසා ,

වැඩි දෙයක් නැහැ ඉතින් , මම දැක්ක ගොඩක් අය මේ දවස් ටිකේම මැල්වෙයා බයිට් එකේ ක්‍රැක් එකක් ශෙයා කරනවා , ඉතින් ඒ ක්‍රැක් එකත් වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා කියල තිබ්බ නිසා මට මතක් උනා මගේ ගාව Malwarebyte Pro Premium Key ටිකක් තිබ්බ ඒ ටික දුන්න නම් හරි කියල ,

පහල සයිට් එකෙන් :
Malwarebytes Anti-Malware PRO Download
කරගන්න , 
Premium Key ඕනේ වෙන්නෙත් නැති වෙයි .
ඕනේ උනොත් මේක භාවිතා කරන්න 


Product ID: 5HG95
Serial: A44T-E9WG-R5W2-MHTQ



Premium Key එක වැඩ නොකලොත් දැනුම් දෙන්න , අලුත් එකක් ලබා දෙන්නම්
.


ආ ..දැන් සමහරු බලයි මොකක්ද මේ Malwarebyte කියන්නේ කියල  මේ පොස්ට් එක කියවලාම බලන්න

***ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? - අවසාන කොටස***


නැවත හමු වෙන තෙක් ඔබට ජය !
Continue Reading

පරිගණක වයිරස කාණ්ඩ හදුනා ගනිමු

Apr 29, 2012 | 1 comments






පරිගණක වයිරස


පරිගණකය බාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගණක පද්දතියට හානි කරමින් 
නැවත නැවත එය විසින්ම එය නිෂ්පාදනය කරගනිමින් පරිගණකයේ අඩංගු Data වලට හානිකරන
වැඩසටහන්


Boot Sector Virus

මාස්ටර් බුට්‌ රෙකොර්ඩ් එකෙහි හාර්ඩ් ඩ්‍රයිව් එක නැත්තම් ෆ්ලොපි ඩිස්ක් එකට තමයි මේ බුට්‌ සෙක්ටර් වයිරස් එක බලපාන්නේ , මේ නිසා පරිගණකය බුට්‌ වෙන විට පරිගණකය තුල ලිවීමේ අයිතිය දීල තියෙන සෑම දිහවකටම මේ වයිරස් එක පැතිරී යනවා , මොකද බුට්‌ සෙක්ටර් රෙකොර්ඩ් එක තමයි මේ සදහා දායක වෙන්නේ ,

File or Program Viruses


සමහර ෆයිල් රන් කිරීමේදී මෙම වයිරස් වර්ගය රන් වී මෙමරි එකට හා ක්‍රියාකාරී අංග සමග රන් වී පද්දතිය අක්‍රිය කරයි
extensions .EXE, .COM, .BIN, .DRV and .SYS .



Multipartite Viruses

නම වගේම මෙම වයිරස් එක target කරන්නේ Multiple platforms ,
මේ මගින් බුට්‌ සෙක්ටර් එකට වගේම ධාවනය වන දත්ත , ප්රෝග්‍රම්ස් , ෆයිල් ද විනාශ කරයි ,
මේ වර්ගයේ වයිරසක්‌ යම් ෆයිලයක් infect කලොත් එම ෆයිලයද නැවත තව ෆයිලක් infect කරන මට්ටමකට ලගා වෙයි ,
මේන් දිගින් දිගටම් මේම ක්‍රියාවලිය සිදු කරයි,
Ghostball යන්න පළමුවැනි multipartite virus එක ලෙස සොයා ගන්න ලද්දේ , Fridrik Skulason ,. October 1989. දිනදීය ,

Stealth Viruses

හදුනා ගැනීමට අපහසු වර්ගයේ වයිරස් විශේයයකි , AV (Anti Virus) , ප්‍රති වයිරස ප්‍රෝග්‍රෑම් මගින් සෙවීම වැලක්වීමට එක එක වර්ගයේ උපක්‍රම භාවිතා කරයි ,
විටෙක මෙය තමා විසින්ම System මෙමරියෙන් අයින් වන්නේ ප්‍රතිවටිරස වැඩසටහන් වලට සොයා ගැනීම අපහසු කිරීමටය ,
එවැන්නක් සොයා ගනුනනහොත් , මෙම වයිරස් වර්ගය වෙනත් කිසිම හානියක් නොමැති ෆයිලක් දෙසට ප්‍රතිවයිරස වැඩසටහන පෙන්නයි , (හරියට හැකිං වල තියෙන මිස් ඩිරෙක්ෂන් තියරි කියන ක්‍රමය වගේ )


Polymorphic Viruses

මෙය තරමක් වෙනස් ස්වරූපයකින් පෙන්නයි , මෙම වයිරස් සැම වෙලාවකම තම ව්‍යාප්තිය ස්රන අවස්ථාවකදීම ප්‍රතිවයිරස වැඩසටහනට නිශ්බ්ද ලෙස වයිරස කේතය තවත් ෆයිලයක Signature සලකුණක් ලෙස පෙන්නයි , මෙම නිසා ප්‍රතිවයිරස වැඩසටහනට මෙය හදුනා ගැනෙන්නේ තවත් ෆයිලයක ඇති හදුනා ගැනීමේ සංකේතයක් ලෙසය , ප්‍රති වයිරස වැඩසටහන් ක්‍රියාකත්මක වන්නේ නිශ්චිත වයිරස කේතයක් සොයා බැවින් මෙම වයිරස කාණ්ඩය සෙවීම AV එකට අපහසුය ,

Macro Viruses


අපේ අයට වඩාත් සුපුරුදු විය යුතය , 95 , XP කාලේදී නම් වැඩියම ප්‍රසිද්ද උනේ මෙම කාණ්ඩයේ වයිරස , මයික්‍රොසොෆ්ට් වර්ඩ් , පවර් පොයිට් , වැනි වැඩසටහන් ඉලක්ක කරගෙන මෙම වයිරස කාණ්ඩය ක්‍රියාතමක වේ , එහි ඇති දත්ත වෙනස් කිරීම , වෙනත් දත්ත ලෙස පෙන්වීම හැරුණු කොට මෙහි වෙනත් හානියක් නොමැත,
මෙලිස්සා (Melissa) වොර්ම් එක අපිට පුරුදු මෙවැනි මැක්‍රෝ වර්ගයේ වයිරසයක්


===========================================

මේක නොහික්මුණු ඇසේ පොස්ට් එකක් නම් නෙමෙයි, එයාගේ යාළුවෙක්ගෙන් එයාට පොස්ට් කරන්න කියල ලැබුණු එකක් ,
Continue Reading