Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

මොකක්ද මේ හැකින් -What is the Hacking ?

Jul 6, 2012 | 11 comments



මොකක්ද මේ හැකින් -What is the Hacking ? 

මුලින් මේක කියල අවා නම් වැඩියෙන් හොදයි - ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි

සාමාන්‍ය ආකාරයට කියනවා නම් පරිඝනක පද්ධතියක් තුලට අවසර තිබෙන ක්‍රමයට වඩා වෙනත් ක්‍රම භාවිතයෙන් එම පද්ධතියට ඇතුළු වන්නන් ,


කවුද මේ හැකර්වරු.......

මේ අය ප්‍රධාන කොටස් තුනකට  අන්තර්ජාල සමාජය වෙන් කරලා තියෙනවා ,  ඒ මේ පහත තියෙන පරිදි , 



WHITE HAT HACKERS
Posted Image


පරිගණක සහ ජාල ආරක්ෂක ප්ප්‍රමුකයන් ලෙස හැදින වේ ,( Computer and Network Experts”) .
මොවුන් හානිකර නොමැති හේතුන් සදහා පද්දතියක ඇතුළු වන්නන් වේ . (breaks security for non-malicious reasons) .


BLACK HAT HACKERS
Posted Image

හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පධ්දතියකට ඇතුළු වන්නන්. (Breaks security for malicious reasons) .



GRAY HAT HACKERS

Posted Image

ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ ,
මොහො දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි ,




අධ්‍යපන අවධි


Elite hacker


විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි , නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන් , නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ .


Script kiddie

 කිසිම හැකිං පිලිබඳ දැනුමක් නැති , අවබෝදයක් නැති අය වේ, අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නෝ වෙහි


Neophyte

සමහර පොරවල් යයි සිත සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා අන්අය ආමන්ත්‍රණය කරන්නේ මෙවැනි නමිනි .. (Noob , Newbie)



Blue hat
පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින්වේ .


Hacktivist

සමාජ , ආගමික, දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන් .





භාවිතා වන ක්‍රම


මෙහිදී විදි දෙකකදී ක්‍රියාත්මක වේ
.
Client Side Hacking
සහ
Server Side Hacking
-----------------------------------------------------------------------------------

Client Side Hacking



Social Engineering

හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් , තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ ,

උදා - මුණු පොතේ ගැහැණු ළමයෙක්ගේ ප්‍රොෆයිල් එකකින් තමාට Hack කිරීමට අවශ්‍ය පුද්ගලයා සමග මිත්‍ර වී ඔහු ගැන විස්තර දන ගැනීම තුලින් රහස් ප්‍රශ්නය සදහා පිළිතුරු සොයාගැනීම .

Social Engineering Expert කෙනෙකු සාන්යෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධනය කරයි , ඔහුගේ ජිවන රටාව , කැමති යුවතියන් වර්ග , කොන්ද විලාසිත. වැනි දේ , මගේ තීරණේ හැටියට මේක තරම් අනිත් එකක්වත් වැදගත් නැහැ ,
කොටින්ම කිවොත් මොකාව හරි ගොනාට ඇන්දවීම


Shoulder Surfing

මේකත් ටිකක් ලේසි සහ අනවශ්‍ය වැඩක , කොහොමත් අපේ වගේ එවුන්ට ලේසි දෙයක්
අනෙකාගේ මුර පදය දෙස ඇස කොනෙන් හෝ , බලා සිටීම ,
ඉතින් ලග පාඨක මොකෙක්වත් ඉන්නවා නම් මුර පදය ඇතුල් නොකර සිටීම අගට ගුණයි .


Guessing

යහළුවෙක් නම්, සොෂල් එන්ජිනිරින්ග් දන්නවා නම්  මේක ලේසියි , “සිතීම “
ඒ නිසා කෙල්ලගේ නම  , අම්මගේ නම , ඉපදුන මාසේ , වගේ මෝඩ මුර පද ඇතුල් කරන්න එපා


Keylogging
මේක කුඩා මෘදුකාංගයක් වගේ වැඩ කරන්නේ මේකෙ වර්ග දෙකක් තියෙනවා
Software Logger එකක් නම් පරිඝනකයේම ස්ථාපිත කරලා තියෙන එකක් හරි තවත් කෙනෙක් මගින් ඔබට එවන විදියට

මුලිකවම මෙය මගින් අනිත් පුද්ගලයා විසින් ටයිප් කරන සියලුම අකුරු හැකර් වරයා වෙත ලැබේ .



Cookies Stealing

යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස්‌ සොර ගැනීම තුලින් ලොග් වන යුසර් නෙම සහ රහස් පද සොරගනිම .



Remote Administration tools 

හැකර් වරුන්ගේ ප්‍රබලම අවියකි , හැකර් වරයාට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය අවශ්‍ය පරිදි හැසිරිවිය හැකිය , වෙනත් ඒවා බාගත කල හැකිය ,Team Viewer මෘදුකාංගය ගැන අහල තියෙනවා නම් එකේදී වෙන්නේ අපිට උවමනා පරිඝනකය අයිතිකාරයාගේ අනුදැනුම ඇතිව


Password Stealing

Keylogging වලට සාමාන උව්වත් මෙහිදී නියමිත Apps වල User Names and Password පමණක් හැකර් කරුවාගේ ඉ මේල් ගිණුමට හෝ ඔහුගේ අදාළ අඩවියකට එවයි ,
Ex – Emissray , iStealer


Phishing Attacks


අදාළ වෙබ් අඩවිය ලෙස සෑදු ව්‍යාජ අඩවියකට පුද්ගලයාව ගෙන යයි ,
උදා - ෆේස් බුක් අඩවිය ලෙස තනු ව්‍යාජ එකට ඔබ ලොග් වූ විට ඔබේ දත්ත හැකර් වරයාට ලැබේ ,


Bot or Zombies

තවත් ප්‍රබල දෙයකි , Password Stealing , Keylogging යන්න ලෙසත් ක්‍රියාත්මක වේ , BOTNET එකක් යනු බොහෝ විනාශ කාරී දෙයකි , ඔබේ සියලු දත්තදතඃ සොර ගන්නට දැකිය හැකි වේ ,
උදා - Zeus bot




Server Side Hacking




Exploiting

යනුවෙන් මුලිකවම දැක්වෙන්නේ , යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තාමගේ වාසිය සාදා ගැනීමයි ,

වෙබ් අඩවියක මෙවැන්නකින් කල හරි දේ ,


1. Web Application Hacking 
2. Uploading Shells
3. (Rooting) Gaining Root Access to websites hosted on the same server and then intruding another site on the server.
4. Using Scripts to gain information known as Exploits.
5.Etc ..

මේ එකින් එක , ගැන සුළුවෙන් හෝ විස්තරක් කරන්න ඉර්දිරියේදී බලාපොරොත්තු වෙනවා , 



Dictionary Attacks

ලෙහෙසියෙන්ම මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා ,
මොකද ප්රෝග්‍රම්ස් තියෙනවා මේ වගේ පොඩි මුර පද ලෙහෙසියෙන්ම සොයා ගන්න පුලුවන් ,



Brute-force Attacks


ඉහත දේට සමානයි . නමුත් බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම් ,
අංක , එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මෙම  ප්‍රහාරය දියත් කරයි , නමුත් ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ ,


මේ වගේ තවත් නොයෙකුත් ක්‍රම තියෙනවා . ඔබේ ආරක්ෂාව තහවුරු කරගැනීමයි වැදගත් වෙන්නේ සෑම විටම.  මිලට පොස්ට් එකෙන් ඔබේ ආරක්ෂාව අන්තර්ජාලය තුලදී අරක්ෂිතියිද බලමු


- අවසර සහිතව පල කර ඇත ;)




Continue Reading

වචන අස්සෙ වච්න හන්ගලා මෙසෙජ් යවන්න - Word Encoding

Jul 5, 2012 | 12 comments



ක්‍රිප්ටොග්‍රපි කියද්දි ගොඩක් අය දන්නවනෙ මොකක්ද කියල . අපිට වචන එන්කොඩ් කරන්න නොයෙකුත් ක්‍රම තියෙනව . එත් මෙ හෑම එකක්ම ගොඩක් දුරට දන්න කෙනෙක්ට නම් අදුර ගන්න පුලුවන් මොන ක්‍රමයෙන්ද එන්කොඩ් කරල තියෙන්නෙ කියල .

මම අද කියන්න යන්නෙ පිටතට අහින්සක වචන ගොඩක් වගෙ පෙනුනත් අස්සෙන් රහස් පනිවිඩයක් යවන්න පුලුවන් ක්‍රමයක් .
හරියටම කිවොත් වෙබ් අඩවියක් පිලිබද.

මුලින්ම යන්න මේ සයිට් එකට .

http://www.spammimic.com/


 




දෑන් එකෙ තියෙන එන්කොඩ් කියන බොත්තම ඔබල . එන ටෙක්ස් ෆිල්ඩ් එකෙ ඔයාට හන්ගන්න උවමනා  රහස් පනිවිඩ්ය ටයිප් කරන්න ඔනෙ .









දන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න .
ඔයාට එයි ලොකු හෑල්ලක් මෙ වගේ.

Dear Friend , Especially for you - this breath-taking
news ! If you no longer wish to receive our publications
simply reply with a Subject: of "REMOVE" and you will
immediately be removed from our database . This mail
is being sent in compliance with Senate bill 2116 ,
Title 1 , Section 302 . This is not multi-level marketing
! Why work for somebody else when you can become rich
inside 87 months . Have you ever noticed nearly every
commercial on television has a .com on in it & more
people than ever are surfing the web ! Well, now is
your chance to capitalize on this . WE will help YOU
turn your business into an E-BUSINESS and process your
orders within seconds . You can begin at absolutely
no cost to you . But don't believe us ! Mr Simpson
who resides in Delaware tried us and says "I was skeptical
but it worked for me" ! We are a BBB member in good
standing ! You will blame yourself forever if you don't
order now ! Sign up a friend and your friend will be
rich too ! Best regards . Dear Cybercitizen ; Especially
for you - this amazing announcement . If you no longer
wish to receive our publications simply reply with
a Subject: of "REMOVE" and you will immediately be
removed from our database . This mail is being sent
in compliance with Senate bill 2316 , Title 9 ; Section
303 ! This is not a get rich scheme ! Why work for
somebody else when you can become rich as few as 14
WEEKS ! Have you ever noticed how many people you know
are on the Internet and people love convenience . Well,
now is your chance to capitalize on this ! WE will
help YOU deliver goods right to the customer's doorstep
plus decrease perceived waiting time by 200% . You
can begin at absolutely no cost to you . But don't
believe us ! Ms Jones who resides in Arizona tried
us and says "I was skeptical but it worked for me"
! We are licensed to operate in all states . DO NOT
DELAY - order today ! Sign up a friend and your friend
will be rich too . Best regards !





දන් මෙ ටික කොපි කරගෙන ඔයාට රහස් පනිවිඩ්ය යවන්න ඔනෙ කෙනාට යවන්න .
වරදි කෙනෙක් අතට ගියත් පෙන්නෙ මෙලො රහක් නෑති එකක් වගේ.

පනිවිඩිය නවත් Decode කරගන්න නම්


http://www.spammimic.com/decode.shtml









PS - මගෙ බ්ලොග් එක ලොඩ් වෙද්දි හෙනට ස්ලොව් ද ?
Continue Reading

Max Payne 3 Full Free ඩවුන්ලෝඩ් කරගන්න (10 GB)

Jul 2, 2012 | 0 comments





 ගොඩක්ම අය බලාගෙන හිටපු ගේම් එකක්නේ මේ . මැක්ස් පේන් 3 . ඔන්න නොමිලයේම ෆුල් ගේම් එක බාගන්න


 



Low Recommended Specs
OS: Windows 7/Vista/XP PC (32 or 64 bit)
CPU: Intel Dual Core 3GHz or AMD equivalent
RAM: 3GB System RAM
GPU: NVIDIA GeForce 450 512MB RAM or AMD Radeon HD 4870 512MB RAM

High Recommended Specs

OS: Windows 7/Vista (32 or 64 bit)
CPU: Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
RAM: 3GB System RAM
GPU: NVIDIA GeForce 480 1GB RAM or AMD Radeon HD 5870 1GB RAM





Download Max Payne 3 2012 Repack Version 10.2 GB -
Click here to Download 


Full Iso (full Version) - Size: 27 GB - 
url - http://cramit.in/user/10011342/55656/mmx-ppn
pass (if needs) - world4free.in
\


මේ ෆයිල්ස් නම් මම අප්ලෝඩ් කර ඒවා නෙමේ , ඒ නිසා අනාගතයේ සිදු වන ෆයිල් කරප්ට් වීම් වලට වග කියන්න අමාරුයි . 
ඒ නිසා ඒකෙන එක ඩවුන්ලෝඩ් කරන්න කලින් හැම ෆයිල් එකක්ම චෙක් කරලා ඉන්න හැම එකක්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියල 

Continue Reading

නොමිලයේම බා ගන්න Adobe Dreamweaver CS6

Jun 23, 2012 | 3 comments


ඇඩෝබි  ඩ්‍රීම් විවර් කිවම හැමෝම දන්නා සොෆ්ට්වෙයා එකක්නේ , බොහෝ අයත් හොයනවා ඒ වගේම නව සංස්කරණය නොමිලයේම බා ගන්න ,


Features software, Adobe DreamWeaver CS6:

- Construction, design, edit web pages
- Web design environment with three different methods
- Supports different formats of web pages, Active Server Pages (ASP), Java Server, PHP, XML, HTML, JSP, CSS, ASPX, and several other programming languages ​​and
- An environment different from other software and very efficient and professional
- Support for CSS and web design is based on
- Support use of all available tools such as Web pages, images, animation and ...
- Ability to communicate between applications written with popular databases
- Smart software is written in the identification code
- Compatible with other software company, Adobe
- Support for sweet Persian language fully
- Support and development of dynamic pages and dynamic with a power Jks (AJax)
- Full compatibility with popular software and Adobe Photoshop PSD format
- Online editing of web pages
- Ability to upload pages on the Web Server
- Adobe's new product support and compatibility with Adobe Air
- New and improved user interface for users
- Better compatibility with CSS and
- Design, develop and deploy dynamic user interfaces using the Spry framework for Ajax
- Increased efficiency in CSS web pages with Spry widgets components
- Environmentally compatible with the new Adobe Creative Suite and other products
- The possibility of entering into the project using CSS layouts CSS
- Incorporate data into web pages using XML from an RSS source or database
- Viewing the display on the mobile web site was designed using Adobe Device Central
- Transition to add such capabilities grow, shrink, fade, highlight & ...
- CSS allows complete management of
- Full support for sweet Persian language
- Support and compatibility with CMS
- Consistency and coordination of intelligence and special software with PHP
- Excellent possibilities for professional CSS
- Consistency with Adobe BrowseLab
- Compatibility and enables intelligent coding wordpress code
- Set up a new version
- Optimized for speed and performance of the installed system
- Compatibility with different versions of Windows, including the popular Windows 7 
බා ගන්න : http://uploaded.to/file/v973veqg
මුරපදය : www.asandownload.com

Continue Reading

Google IME සමග ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න දන්නවද ?

Jun 22, 2012 | 7 comments




මේ වෙද්දී එන්න එන්නම ජනප්‍රිය වෙන එකක්නේ සිංහලෙන් ටයිප් කරන එක ඕනෙම ස්ථානයකදී .
එත් සමහරුන්ට තවම මේ ගැන දැනීමක් නැහැ කොහොමද සිංහල භාවිතා කරන්නේ කියල . 
ගොඩක් අය හිතන්නේ හරිම අමාරුයි සිංහල ටයිප් කරන්න කියල .
එත් Unicode ක්‍රමය භාවිතයදී අපිට සිංහලෙන් ටයිප් කරන එක හරිම ලෙහෙසි පහසු දෙයක් .
හරියට ඔයාල මොබයිල් එකේ  මැසේජ් එකක් ටයිප් කරනවා වගේ තමයි වෙන්නේ .

උදාහරණයකට " මම ගෙදර යනවා " කියල ටයිප් කරන්න උවමනා නම අපිට ඕනේ වෙන්නේ සිංග්ලිෂ් ක්‍රමයයි . එනම්
" mama gedara yanawa" කියලයි අපි ටයිප් කරන්න ඕනේ .

අපි බලමු කොහොමද මෙය පරිඝනකයේ ස්ථාපිත කරගන්නේ කියල මුලින්ම මේ ලින්ක් එකට යන්න

ගුගල් IME Download Page


මේකේ Choose your IME Language  කියන තැනින් Sinhalese  යන්න තෝරාගෙන ඔයාගේ පරිඝනකයේ වර්ගය තෝරා ගන්න . 32 or 64 bits  ද යන්න 
 



දැන් සාමාන්‍ය ආකාරයටම ඩවුන්ලෝඩ් උන ෆයිල් එක රන් කරන්න , මෙහිදී සාමාන්‍ය ආකාරයට නම් ඔයාට උවමනා වෙනවා පරිඝනයක අන්තර්ජාලයට සම්බන්ද වෙලා තිබීම 




. ඔන්ලයින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා 


දැන් ඔයාලගේ ටාස්ක් බාර් එකේ දකුණු පස මේ වගේ එකක් ඇවිත් ඇති . EN කියල වැටිලා . දැන් එක ක්ලික් කරන්න 


මේකෙන් සිංහල තොරගත්තාම ඔයාට ටයිප් කරන්න උවමනා තැනදී , අවශ්‍ය උවමනා තැනකදී සිංහල ටයිප් වේවි . ඒ හැම විටම මේ වගේ එකක් තියෙයි . 


ඔයාට ලෙහෙසියෙන්ම භාෂාව මේ  අකුර උඩ ක්ලික් කිරීමෙන් වෙනස් කරගන්න පුළුවන් . එහෙමත් නැති නම Alt + Shift  ක්ලික් කිරීමෙන්ද කරන්න පුළුවන්


අදහසක් ප්‍රකාශ කරලම යනවා නම් තවත් වටිනවා :) 
 
Continue Reading

ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි ~

| 4 comments






අපේ දේ අපිට වටිනවා නේ , ඒ වගේ තමයි අපේ නමින්ම අපිට ඕනේ හැටියට OS (ඔපරේටින් සිස්ටම්) එකත් අපේ පරිඝනකයේ ධාවනය කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ,
දැන් කියන්න එපා අපිට කොයින්ද පුසෝ මාළු  කියල , වැඩි දෙයක් නෙමෙයි මේ සදහා ඕනේ කම තියෙන කෙනෙක්ට කැප කරන්න තියෙන්නේ , විනාඩි 2 ක් විතර පුංචි කාලයකින් , ඔයාට ඔයාගෙම
OS එකක් හදා ගන්න පහසුකම ලබා දීලා තියෙනවා SUSE Studio කියන ඒකෙන ,


මේ OS එකත් සාමාන්‍ය Linux Kernel ඒක භාවිතයන් Run වෙන එකක් , මුලින්ම මේ ලින්ක් එකට යන්න  


  දැන්  උඩ තියෙනවා  වගේ පින්තුරයක් එයි , එකෙන් Sign In or Create a account කියන ඒක තෝරන්න . ඒක ක්ලික් කරාම මේ වගේ එකක් එයි , එකෙන් ඔයාට ලොග් වෙන්න ඕනේ Account ඒක තෝරාගන්න



 මේකන් ලොග්  වෙලා Allow කියන ඒක දෙන්න  . දැන්මේ එන වින්ඩෝ එකෙන් ඔයාටඋවමනා වර්ගයේ OS ඒක තෝරාගන්න ගන්න පුළුවන් ,
උදා : KDE , GNOME , SERVER වගේ ඕනෙම වර්ගයක








 දැන් Select your architecture කියන තැනින් ඔයාගේ පරිඝනකේ වර්ගය තෝරාගන්න 32 ද 64 bit ද කියල 

Name your appliance
කියන තැනින් ඔයාගේ OS එකට උවමනා නම සදහන් කරලා Create appliance කියන තැන ක්ලික් කරන්න .

 
Switch to the Software tab to continue » කියන එක ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝ එකක් එනවා .  






මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න .



දැන්  ඔයාලට උද තියෙන පින්තුරයේ විදියට දකින්න තියෙනවා ටැබ්ස් 6 ක් ,එකේ Configuration වල General කියන ටැබ් එකේ දකින්න ලැබෙයි අපේ යුසර් නේම් එක root ලෙසත් පාස්වර්ඩ් එක  linux ලෙසත් කැමති නම එය වෙනස් කරගන්න පුළුවන් . 






මීලගට මේ Configuration ටැබ් එකේ තියෙන Personalize , Startup , Server , Desktop , Appliance , Script කියන ඒවා ඔයාට උවමනා විදියට වෙනස් කරගන්න . 


දැන්  Build කියන ටැබ් එක ක්ලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් එයි .මේකෙන් ඔයාට උවමනා ආකාරයේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක තෝරාගන්න Default Format යටතේ . අනිත් ඒවත් උවමනා නම ඒවා තෝරාගැනීමේ පහසු කම දීලා තියෙනවා .
 


මේකේ බිල්ඩ් කියන බටන් එක ක්ලික් කරාම යටින් ඩවුන්ලෝඩ් කරගන්නා ලින්ක් එක එයි . දැන් තියෙන්නේ ඉතින් පරිඝනකයට මෙම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගන්න එක තමයි .


අමතක කරන්න එපා කොමෙන්ටුවක් දාල යන්න , වස් දොස් , ඇනුම් පද , ප්‍රසංසා.. ඕනේ දෙයක් :)






Continue Reading

Software නැතුව Goolge , Yahoo ඇඩ්ස් පරිඝනකයෙන්ම බ්ලොක් කරන්නේ මෙහෙමයි

Jun 14, 2012 | 5 comments



අපිට මොනවා හරි අඩවියකට ගියාම එන කරදරයක්නේ සැරෙන් සැරේ Ads මතු වෙන එක . මේකට පිලියේම තමයි මේ Ads Block කරන එක ,
මේ වැඩේට නම් කිසිම මෘදුකාංගයක් උවමනා වෙන්නේ නැහැ , මම කියන්න යන්නේ කොහොමද Google සහ Yahoo වලින් අඩවි වලට දීල තියෙන ඇඩ්ස් මතු වෙන එක නවත්තන්නේ කියල .

වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එකේ මෙන්න මේ ෆෝල්ඩර් එකට යන්න ඕනේ


C:\Windows\System32\Drivers\etc





linux වල නම්

cat /etc/hosts
මේකේ තියෙනවා හොස්ට් කියල ෆයිල් එකක් , ඔයාල කරන්න ඕනේ එක Right Click කරලා Open as Administrator දෙන එකයි .

දැන් මේ දීලා තියෙන ඒවා පේස්ට් කරලා නැවත සේව් කරන්න.

ගුගල් වලට



127.0.0.1 pagead.googlesyndication.com
127.0.0.1 pagead2.googlesyndication.com
127.0.0.1 adservices.google.com
127.0.0.1 ssl.google-analytics.com
127.0.0.1 www.google-analytics.com
127.0.0.1 imageads.googleadservices.com
127.0.0.1 imageads1.googleadservices.com
127.0.0.1 imageads2.googleadservices.com
127.0.0.1 imageads3.googleadservices.com
127.0.0.1 imageads4.googleadservices.com
127.0.0.1 imageads5.googleadservices.com
127.0.0.1 imageads6.googleadservices.com
127.0.0.1 imageads7.googleadservices.com
127.0.0.1 imageads8.googleadservices.com
127.0.0.1 imageads9.googleadservices.com
127.0.0.1 partner.googleadservices.com
127.0.0.1 www.googleadservices.com
127.0.0.1 apps5.oingo.com
127.0.0.1 www.appliedsemantics.com
127.0.0.1 service.urchin.com 


 යාහු වලට
127.0.0.1 insider.msg.yahoo.com

MSN වලට

127.0.0.1 view.atdmt.com
127.0.0.1 rad.live.com
127.0.0.1 rad.msn.com
127.0.0.1 live.rads.msn.com
127.0.0.1 ads1.msn.com

Continue Reading