Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?

ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?

May 20, 2012 | 43 comments



අපිට පුරුදු දෙයක්නේ හැමෝම කියන මේ වචන පේලිය
" වයිරස් ගාර්ඩ් එක මොකක්ද මචං ? " , "අලුත් අප්ඩේට් දාගන්න" , "අපෝ..XXXX ද ? එකට YYY හැම වයිරස් එකක්ම අල්ලනවා "


ඔය වගේ නා නා ප්‍රකාර කියුම් වල ඇත්ත නැත්ත ගැන එහෙම කියන බොහොමයක් දෙනාවත්  දන්නේ නැතිව ඇති ,
මේ වෙද්දී වයිරස් (Malware / Trojan ) මගින් තත්පරයට infected (අසාදනය) වෙන පරිඝනක ගණන 10000 කට වැඩි ,
සමහරු කියනවා  " Linux පාවිච්චි කරන නිසා මට නම් අවුලක් නැහැ මචං " කියල ,
එත් දැන් සුලබ වේගෙන එන්නෙත් IoS , Linux සදහම වයිරස වර්ගයි ,


Premium AntiVirus එකක් දාගත්ත , Linux දාගත්ත කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ ,
වයිරස් ගාර්ඩ් , දැනට දන්නා වයිරස් සදහා පමණයි ,
එහෙනම් එක දවසක් තුල වයිරස් දහස් ගණනක් හැකර් වරු Malware Developers ල මගින් Code කර නිදහස් කරනවා ,


මොනවද මේ එවන Malware ජාති ?  එක එක නම් වලින් හදුන්වන මේ වයිරස් වර්ග වල අරමුණු වෙනස් ,


ඔබ දන්නවා TeamViewer   මෘදෘකාංගය මගින් ඔබට තවත් පරිඝණයක් අනිත් පරිඝනකේ භාවිතා කරන්නාගේ අනු දැනුම පිට අවශ්‍ය පරිදි හසුරුවන්න පුළුවන් , (Remote Administration)
ඒ වගේ හැකර් වරු , ඔබගේ කිසිම අනුදැනුමක් නැතිව ඔබේ පරිඝ්නකේ පාලනය අතේ තියාගෙන ඉන්න බව සැකයක් තියෙන්නේ පුලුවන්ද ?


උත්තරේ "නැහැ මගේ වයිරස් ගාර්ඩ් එක දැනට තියෙන හොදම එක "ලෙස  නම් ඔබ නොදන්නා තවත් කරුණක් තියෙනවා , ඒ තමයි Cryptography (රහස් ලේඛන  කලාව) යන සංකල්පය භාවිතයෙන්  Hacker වරු , දැනට වයිරස්  ගාර්ඩ් මගින් දන්නා වයිරස්ද FUD (Fully Undetectable - හදුනා ගැනීමට නොහැකි ) මට්ටමට පත් කරනවා ,




උදා :- "Testing Virus Crypt Code" යන වචනය Crypt කරාම හැදෙන්නේ මේ වගේ අකුරු ගොඩක් "51882d5155adc0438c0e6768f64cae4f"   ,  අපි කාටවත් තේරුම ගන්න බැහැ නේද ?


ඒ වගේමයි තියෙන ෆයිල් එකිනෙංක Bind කරන්න පුලවන් ක්‍රම දැනට තියෙනව්,


උදා : වයිරස් + Adobe PhotoShop Cs6 වලට


  ඒ වගේම ඔබ හිතනවා ඇති කොහොමද එහෙම ඔබව Infected වෙන්නේ මේ වයිරස මගින් ඔබගේ දැනීමක් නැතිව කියල ,
ඇත්තෙන්ම හැකර් කෙනෙක්ගේ උවමනාවත් ඔබට නොදනී ඔබව අසාදනය කිරීමටයි , මේ සදහා නොයෙකුත් උපක්‍රම ඔවුන් භවිතා කරනවා , Social Engineering කියන විෂය හැකර් වරු අතර බොහොම ප්‍රකට මාතෘකාවත් ,  මේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන මොවුන් තමාගේ වයිරස (Malware ) බෙදා හරිනා ප්‍රකට ක්‍රම ගැන ඊ-පොත් පවා ලියවෙනවා ,




මේ හැකර්ස් ල භාවිතා කරන ක්‍රම 2 ක් ප්‍රධානව තියෙනවා , Client Side Hacking සහ Server Side Hacking
කියන දේ , මම මේ විස්තර කරන්න යන්නේ Client Side Hacking වලින් ඔබේ පරිඝනකේය අසාධනය විය හැකි ආකාර කීපයක් ගැනයි ,




අපේ ගොඩක් අයට තියෙන උනක්නේ Facebook Hacking , ඉතින් සමහරු කීවට 80% විතර මේකටත් සොෆ්ට්වෙයා එකක් තමයි හොයන්නේ  , මම බොහෝ දෙනෙකුට කියල තියෙනවා ඔය උණෙන් පෙලෙන ,
මේකට සොෆ්ට්වෙයා ජාති  නැහැ කියල ,


අනික Software වල Crack එහෙමත් නැත්තම් KeyGen , Game වල PizzeDox වගේ දේවල් ,






මොනවද මේ ක්‍රම :


Torrent අඩවි  + File Uploading අඩවි


හැමෝම දන්නවා වගේම ප්‍රසිද්දම බාගත කරන ජලයනේ ටොරෙන්ට් කියන්නේ , ඒ වගේම ටොරෙන්ට් කියන්නේ ප්‍රසිද්ද තනහම් රහසක් වගේ දෙයක් ,
මේ ටොරෙට්‌ ෆයිල් අපි හොයන්නේ මේ වගේ උවමනා වලටනේ ,
 අලුත් ෆිල්ම්
  අලුත් සොෆ්ට්වෙයා වල ක්‍රැක් ,
  මුදල් ගෙවා ගන්න ඕනේ ඒවා නොමිලේ බාගන්න ,


ඉහත කිව වගේ හැකර් වරුන්ගේ ප්‍රියතම අඩවි තමයි මේ ටොරෙන්ට් සයිට් , මොකද සාමාන්යෙන් සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් කරන්නෙත් ,  හැකර් වරුමනේ , ඉතින් මෙයාල කරන්නේ තමාගේ වයිරසය ඒ වගේ දෙකට , ගේම් cheat Box එකකට , ඒ වගේ ඕනෙම දෙකට ,අලුතෙන් ආව ෆිල්ම් එකකට Bind , Attach කරලා ටොරෙන්ට් ජාලෙට මුදා හරිනවා ,
ලෝකේ පුරා දහස ගණනක් තත්පරයකි Infect වෙන එක ක්‍රමයකුයි ඔය ,




Youtube
 


යු ටියුබ් එකත මේ වගේම ප්‍රසිද්දයි , දැකල ඇති , එක එක හැකිං සොෆ්ට්වෙයා කියල දාල , එහෙමත් නැත්තම් එක එක ගේම් වලට කියල , Pool Liver Hack , Barn Buddy Free Coin Generator , වගේ දාල එක එක වීඩියෝ දාල තියෙනවා ඒ යටින්ම බාගත කරන ලින්ක් එකකුත් එක්කම , එකේදී වෙන්නෙත් ඔබේ පරිඝනකේ අසාදනය වෙන එක තමයි ,


Social Network
Facebook , Twittter , වැනි සමාජ ශාලා වෙබ් අඩවි විශේෂයි ,වර්තමානයේ මම සමාජ ශාලා අඩවි ගොරුදු ස්ථාන වෙලා තියෙනවා ,
දැකල ඇති චැට් එකේ හිටිගමන් ඒක ඒක ලින්ක් වර්ග එනවා , ඒක එවන කෙනාවත් එව්වා බවක් දන්නේ නැහැ ,
අලුත් Emoticons වර්ග ඉන්ස්ටෝල් කරගන්න , හෝ නව උපාංගයක් නොමිලේ ගන්න වගේ ,
මේ වගේ නොයෙකුත් උපක්‍රම යොදාගන්නවා ,


අද මට කෙනෙක් එවපු ලින්ක් එකකක් තියෙනනවා ෆේස්බුක් පේජ් ඒක , මෙන්න මේ වීඩියෝ එක වගේ පින්තුරේ ප්ලේ වෙනවා , ඒක ප්ලේ වෙන්න Flash Player ඒක ඕනේ කියල Download වෙන්න Application එකක් දෙනවා , 




Chrome වල වගේ නම් මේක Auto Download වෙනවා , මම ඒ නිසාම යෝජනා කරනවා FireFox Web Browser ඒක භාවිතා කරන්න කියල , ආරක්ෂාව අතින් සලකද්දී ,




Porn (වැඩිහිටියන්ට පමණයි දර්ශන ඇතුලත් වීඩියෝ , පින්තුර , කතා )




ඒක ඒක අඩවි තියෙනවනේ , (නොදන්න්න විදියක් නැහැනේ :p) , Hackers ල කරන්නේ මේ වගේ අඩවි වලට සිත ඇදගන මාතෘකාවක් එක්ක වීඩියෝ එකක් , පින්තුරයක් , එහෙමත් නැත්තම් E-Book වගේ අප්ලෝඅඩ් කරනවා , අර වීඩියෝ ඒක , පින්තුරය  , E-book ඒක ඩවුන්ලෝඩ් කරන , පුද්ගලයට තිබ්බ අමාරුව වගේ නෙමෙයි පස්සේ තමාව හැක් වෙලා තියන්නේ කියල දැනගත්තම ඇති වෙන්නේ ,

Public Chat Room




ලෝකේ පුරා ප්‍රචලිත දෙයක් තමයි පබ්ලික් චැට් රුම් , IRC (Instant Relay Chat )චැනල් , වගේ ඒවා ,
හැකර් වරු භාවිතා කරනවා Worm Server Side Scripts මේ එයාලගේ Malicious Links Spread (අනතුරුදායක ලින්ක් පතුරවන්න ) මේ public chat room හරහා , චැට් එකේ ඉන්න ඕනෙම කෙනෙක්
මේ ලින්ක් එකක් ක්ලික් කරන්න තියෙන සම්බවිතව ඉතාමත් වැඩි ,








මේ වගේ කුඩා වයිරස ඔබේ පරිඝන්කේ ලැගුම් ගත්තොත් , බොහෝ දේ ඔබට එය එවූ පුද්ගලයා අතට පත වෙන්න පුළුවන්,
උදා :-  ඕනේ Web Browser වල ගබඩා කරලා තියෙන Password , Username , Emails, Cookies ,
ඊළගට ඔබේ අඩවි වල FTP Loggings , ඔබ විසින් KeyBoard එකේ ඔබන හැම Key Stroke එකක්ම ,
සහ ඔබට සිතා ගත හැකි , ඕනෙම දෙයක් කරන්න පුළුවන් ,




මේ ලින්ක් ක්ලික් වලින් මොනවද වෙන්නේ ?  මේ ගැන පසුවට කතා කරමු , තව දුරට යන්න වෙන නිසා ,
වැදගත් පොස්ටුවක් උනා කියල හිතෙනවා ,


කොමෙන්ටුවකින් හරි තව උවමනා දෙයක් හරි දන්නා දෙයක් හරි බෙදා ගන්නව නම් වටිනවා ;) ,











Share this article :

43 comments :

  1. හැකර්වරු..??? වරු කෑල්ලකුත් දාලා.. :P
    ගොඩක් වටිනා ලිපියක්.. මේ වගේ කාලෙක බ්ලොග් වල මේ වගේ ලිපි ලියවෙන එක ඇත්තටම අගය කරන්න ඕනි.. :)
    Keep up the good work bro!

    ReplyDelete
  2. වැඩේ නම් මරු.මගදි නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න ඕනෙ.සුබ පතනව.
    .....Din Din.....

    ReplyDelete
  3. නොදැන හිටපු දේවල් ගොඩාක් දැනගත්තා.... වටින පෝස්ටි එකක්.... keep it up !!!

    ReplyDelete
  4. හොඳ වැදගත් ලිපියක්

    ReplyDelete
  5. @චතුව - ඇයි යකෝ මොකක්ද එකේ වැරැද්ද ? :D
    @ND , SHammi , සමීර - ස්තුති කොමෙන්ට් කරාට :D

    ReplyDelete
  6. මාරයි මාරයි මමත් ගොඩක් ඉගෙනගත්තා..
    තැන්කූ සහෝ. එලකිරි පොස්ට් එක.

    ReplyDelete
  7. amma gahanawa polpiththen :o goodak dewal igena gaththa , thanks machooooooo

    ReplyDelete
  8. බොහොම ස්තුති මිත්‍රයා , දෙයක් ඉගෙන ගත්ත නම් ගොඩක් සතුටුයි , :)
    දිගටම එන්න , දිගටම කීවට මාසෙකට සැරයක් වගේ :D

    ReplyDelete
  9. ගොඩක් වැදගත් ලිපියක්.

    Cryptography කියන්නෙ මමත් මාරම ආස විෂයක්. Julius Caesar ගෙ කාලෙ ඉදන් එන එකක් තමයි Cryptography කියන්නෙ. Julius Caesar එයාගෙ පුද්ගලික ලිපි වලදි මේක භාවිතා කලා. Julius Caesar භාවිතා කරපු ක්‍රමය හදුන්වන්නෙ Caesar cipher කියල.

    ReplyDelete
  10. pancha - බොහොම ස්තුති කොමෙන්ටුවක් දාල යන්න වෙලාව තිබුනාට :)

    ReplyDelete
  11. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  12. අදනෙ දන්නෙ, පරිස්සම් වෙන්න ඕනි... :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බොරුවක් කිවා , :p

      Delete
    2. හෑ... ප්‍රසිද්දියෙ දැනගත්තෙ අදනෙ... :ඩී

      Delete
  13. fatta fata fata ayyandiyo..ada thamay hariyatama kiuyewuweee maru

    ReplyDelete
  14. meka maru lipiyak. niyamai. digatama karagena yanna

    ReplyDelete
  15. ela kiri machan...keep it up...

    ReplyDelete
  16. Replies
    1. බොහොම ස්තුති කොමෙන්ටුවට යාළුවා :)

      Delete
  17. hodama gard eka mokadamyalu???????????????

    ReplyDelete
    Replies
    1. මගේ තේරීම නම් ZoneAlarm වලින් නොමිලේ දෙන Virus guard + FireWall එක
      එත් හොදම එක නම් Bit Defender එක 2012 රේටින්ස් එක්ක බැලුවම
      මේක බලන්න -0- > http://anti-virus-software-review.toptenreviews.com/

      Bit Defender එක උවමනා නම් කියන්න එකෙත් Virus guard + Firewall එක Crack එක තියෙනවා ආරක්ෂාව හොදයි , මමත් පාවිච්චි කරා , එත් මම ක්‍රැක් කරපු ඒවා නම් වැඩිය යෝජනා කරන්න කැමති නැහැ :)

      ජය !

      Delete
  18. ada tamai awe.great work.digatama karagena yanna.all the best saho.........

    ReplyDelete
  19. ගොඩාක් ස්තූතියි මේවා කියලා දුන්නට...මේවගෙන් බේරෙන විදිහත් කියලා දෙන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඒවා දැන්ම :)
      http://nohikmunuasa.blogspot.com/2012/10/blog-post_18.html

      ස්තුති සහෝ කොමෙන්ටුවට , අයෙමත් එන්නකෝ මේ පැත්තේ

      Delete
  20. සුදීක ගෙ "ඔබේ නම සහ බ්ලොග් එකේ නම" ට ඔබ දාපු කොමෙන්ට් කියවල තමයි මේ පැත්තට ආවේ...
    වසර දෙකක් විතර බ්ලොග් කියවන්නෙක් වෙලා හිටියට මොකද දකින්න ලැබුනෙ නැත්තෙ ඇයි මන්ද.. දැන් ඉතින් නිතර එන්නම්..

    ඔබ මේ කරන්නෙ ඉතාමත් වටිනා වැඩක්...නිකම්ම නිකම් කාලෙ ගතකරන්න බ්ලොග් ලියනව වගේ නො‍වෙයිනෙ...අපේ අයට අද දවසේ අවශ්‍යම වෙලා තියෙන අංශයක දැණුම බෙදා දීමෙන් ඔබට වශාල පිනකුත් අයිතිවෙනව...

    සුභ පැතුම් සමඟ ශක්තිය ධෛර්ය්‍ය පතමි.

    ReplyDelete
    Replies
    1. සුදිකගේ ඒ බ්ලොග් පොස්ට් එක ඇත්තම වටිනවා , මමත් අද තමයි ගොඩක් අයගේ බ්ලොග් දැක්කේ , ඒවගේ කතාවක් දැක්කම කොහොමත්ම යන්න හිතෙනවා ,
      ස්තුති මේ පැත්තෙත් ආවට ,
      ඔබට ජය !

      Delete
  21. එල මචෝ කියවපු හොද පෝස්ට් එකක්. ගොඩක් දේ දැනගත්තා. මම ආසයි මේ වගෙ දේවල් වලට.. හොදටම හොදයි ඔයාගෙ වැඩේ... දිගටම කරගෙන යන්න.මගෙන් සුබපැතුම්

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති