Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Photoshop CS5 වල ShortCut Keys ලැයිස්තුව

May 17, 2012 | 1 comments


තීම් එකත ටික කාලෙකට වෙනස් කරපු එකේ , Adobe Photoshop Cs5 වල ShortCut Key  Cheat Sheet ලැයිස්තුවක් බෙදාගන්න හිතුන , කාලෙකට කලින් මට ලැබුණු ,

Selection Shortcuts

Ctrl + A Select All
Ctrl + C Copy Selection
Ctrl + D Deselect
Ctrl + V Paste Selection
Ctrl + X Cut Selection

Global
Ctrl + E Merge Down
Ctrl + F Last Filter
Ctrl + G Group Layers
Ctrl + H Show Extras
Ctrl + I Invert Colors
Ctrl + J Copy to New Layer
Ctrl + Q Exit (Attention!)
Ctrl + R Show / Hide Rulers
Ctrl + S Save / Save As
Ctrl + T Free Transform (Pretty useless)
Ctrl + W Close (Attention!)
Ctrl + Y Proof Colors
Ctrl + Z Undo / Redo
D Default Foreground/background color
F Toggle Screen Modes
Q Edit in Quick mask Mode

Tools

A Path Selection Tool (Vector) (Ctrl + Click changes to Direct Selection Tool)

B Brush Tools
C Crop Tool
E Eraser Tool
G Paint Bucket / Gradient Tool
H Hand Tool
I Eye Dropper Tool
J Healing Brush Tools
K Object Rotate Tool (3D)
L Lasso Tools
M Shape Marquee Tools
N Camera Rotate Tool (3D)
O Dodge Tool
P Pen Tool (Vector)
R Rotate View Tool (3D)
S Clone Stamp Tool
T Type Tools
U Shape Tools (Vector)
V Move Tool
W Magic Wand / Quick Selection Tool
Y History Brush Tool
Z Zoom Tool

Dialog Shortcuts


Ctrl + B Show Color Balance Dialog.
Ctrl + K Show Preferences -> General Dialog.
Ctrl + L Show Levels Dialog.
Ctrl + M Show Curves Dialog.
Ctrl + N Show Create New Document Dialog.
Ctrl + O Show Open Document Dialog.
Ctrl + P Show Print Dialog.
Ctrl + U Show Show Hue/Saturation Dialog.

The Function Keys

F1 Show Adobe Photoshop Help
F2 Cut
F3 Copy
F4 Paste
F5 Show / Hide Brush Panel
F6 Show / Hide Color Panel
F7 Show / Hide Layers Panel
F8 Show / Hide Info Panel
F9 Show / Hide Actions Panel
F12 Revert

Continue Reading

Windows 8 වලට Start Button එක දාගන්නේ මෙහෙමයි ,

Apr 30, 2012 | 4 comments




Windows 8 Consumer Preview එකත් දැන් පිට වෙලා, ගොඩක් අය මේකට දැන් වෙනස් වෙලා නිසා 

දකින්න ඇති පොඩි වෙනසක් මේකේ , 
පොඩි කීවට ටිකක් ලොකු අවුලක් අපි වගේ අයට නම් මොකද ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ Start එක ක්ලික් කරලා අපිට් ඕනේ වැඩසටහන් හොයා ගන්නනේ ,
එත් ජනෙල් 8 තියෙන්නේ Metro Screen යනුවෙන් හදුන්වන සම්ප්‍රදායික Start Menu ඒකෙන වෙනස් උන එකක් ,


අපේ ගොඩක් අයට පුරුදු පරණ ස්ටාර්ට් මෙනු එකම ගන්න පොඩි Application එකක් ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ , 

viStart කියන මේ වැඩසටහන පරණ පුරුදු ස්ටාර්ට් බටන් එක දෙන්න ලැහැස්ති වෙලා ඉදි..

Download - බා ගන්න Click කරන්න 







Continue Reading

පරිගණක වයිරස කාණ්ඩ හදුනා ගනිමු

Apr 29, 2012 | 1 comments






පරිගණක වයිරස


පරිගණකය බාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගණක පද්දතියට හානි කරමින් 
නැවත නැවත එය විසින්ම එය නිෂ්පාදනය කරගනිමින් පරිගණකයේ අඩංගු Data වලට හානිකරන
වැඩසටහන්


Boot Sector Virus

මාස්ටර් බුට්‌ රෙකොර්ඩ් එකෙහි හාර්ඩ් ඩ්‍රයිව් එක නැත්තම් ෆ්ලොපි ඩිස්ක් එකට තමයි මේ බුට්‌ සෙක්ටර් වයිරස් එක බලපාන්නේ , මේ නිසා පරිගණකය බුට්‌ වෙන විට පරිගණකය තුල ලිවීමේ අයිතිය දීල තියෙන සෑම දිහවකටම මේ වයිරස් එක පැතිරී යනවා , මොකද බුට්‌ සෙක්ටර් රෙකොර්ඩ් එක තමයි මේ සදහා දායක වෙන්නේ ,

File or Program Viruses


සමහර ෆයිල් රන් කිරීමේදී මෙම වයිරස් වර්ගය රන් වී මෙමරි එකට හා ක්‍රියාකාරී අංග සමග රන් වී පද්දතිය අක්‍රිය කරයි
extensions .EXE, .COM, .BIN, .DRV and .SYS .



Multipartite Viruses

නම වගේම මෙම වයිරස් එක target කරන්නේ Multiple platforms ,
මේ මගින් බුට්‌ සෙක්ටර් එකට වගේම ධාවනය වන දත්ත , ප්රෝග්‍රම්ස් , ෆයිල් ද විනාශ කරයි ,
මේ වර්ගයේ වයිරසක්‌ යම් ෆයිලයක් infect කලොත් එම ෆයිලයද නැවත තව ෆයිලක් infect කරන මට්ටමකට ලගා වෙයි ,
මේන් දිගින් දිගටම් මේම ක්‍රියාවලිය සිදු කරයි,
Ghostball යන්න පළමුවැනි multipartite virus එක ලෙස සොයා ගන්න ලද්දේ , Fridrik Skulason ,. October 1989. දිනදීය ,

Stealth Viruses

හදුනා ගැනීමට අපහසු වර්ගයේ වයිරස් විශේයයකි , AV (Anti Virus) , ප්‍රති වයිරස ප්‍රෝග්‍රෑම් මගින් සෙවීම වැලක්වීමට එක එක වර්ගයේ උපක්‍රම භාවිතා කරයි ,
විටෙක මෙය තමා විසින්ම System මෙමරියෙන් අයින් වන්නේ ප්‍රතිවටිරස වැඩසටහන් වලට සොයා ගැනීම අපහසු කිරීමටය ,
එවැන්නක් සොයා ගනුනනහොත් , මෙම වයිරස් වර්ගය වෙනත් කිසිම හානියක් නොමැති ෆයිලක් දෙසට ප්‍රතිවයිරස වැඩසටහන පෙන්නයි , (හරියට හැකිං වල තියෙන මිස් ඩිරෙක්ෂන් තියරි කියන ක්‍රමය වගේ )


Polymorphic Viruses

මෙය තරමක් වෙනස් ස්වරූපයකින් පෙන්නයි , මෙම වයිරස් සැම වෙලාවකම තම ව්‍යාප්තිය ස්රන අවස්ථාවකදීම ප්‍රතිවයිරස වැඩසටහනට නිශ්බ්ද ලෙස වයිරස කේතය තවත් ෆයිලයක Signature සලකුණක් ලෙස පෙන්නයි , මෙම නිසා ප්‍රතිවයිරස වැඩසටහනට මෙය හදුනා ගැනෙන්නේ තවත් ෆයිලයක ඇති හදුනා ගැනීමේ සංකේතයක් ලෙසය , ප්‍රති වයිරස වැඩසටහන් ක්‍රියාකත්මක වන්නේ නිශ්චිත වයිරස කේතයක් සොයා බැවින් මෙම වයිරස කාණ්ඩය සෙවීම AV එකට අපහසුය ,

Macro Viruses


අපේ අයට වඩාත් සුපුරුදු විය යුතය , 95 , XP කාලේදී නම් වැඩියම ප්‍රසිද්ද උනේ මෙම කාණ්ඩයේ වයිරස , මයික්‍රොසොෆ්ට් වර්ඩ් , පවර් පොයිට් , වැනි වැඩසටහන් ඉලක්ක කරගෙන මෙම වයිරස කාණ්ඩය ක්‍රියාතමක වේ , එහි ඇති දත්ත වෙනස් කිරීම , වෙනත් දත්ත ලෙස පෙන්වීම හැරුණු කොට මෙහි වෙනත් හානියක් නොමැත,
මෙලිස්සා (Melissa) වොර්ම් එක අපිට පුරුදු මෙවැනි මැක්‍රෝ වර්ගයේ වයිරසයක්


===========================================

මේක නොහික්මුණු ඇසේ පොස්ට් එකක් නම් නෙමෙයි, එයාගේ යාළුවෙක්ගෙන් එයාට පොස්ට් කරන්න කියල ලැබුණු එකක් ,
Continue Reading