Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Showing posts with label Linux. Show all posts
Showing posts with label Linux. Show all posts

Kali Linux | security auditing OS | නව කාලි ලිනක්ස් සමග

Mar 17, 2013 | 19 comments



 ආයුබෝවන් වාසනාවන් !

සාමාන්යෙන් මාසෙකට සැරයක් පොස්ට් එකක් දාන නිසා අදත් කාලෙකින් ආවේ කියල කියන්නේ නැහැ ඔන්න , 
තවත් කාලෙකට දෙයක් ලියන්න වෙන්නේ නැති නිසා යන්න කලින් මේක දාල යන්න හිතුවේ . 
වැඩි හරියක් මගේ බ්ලොග් රිය පැත්තේ කරක් ගහන්නේ Information Security වලට ඔලුව දාන අය නිසා අදත් ඒ වගේම පොස්ට් එකක් තමයි ,

හැමෝම දන්නවනේ BackTrack Linux මෙහෙයුම් පද්ධතිය . නොදන්නා විදියක් නැහැ , කෝකටත් මේකත් කියවලා එන්න එහෙනම් :

Offensive Security මගින් ආරම්භ කරලා තියෙන Penetration Testing & Security Auditing මෙහෙයුම් පද්ධති ලොව වටා සීග්‍රයෙන් ජනප්‍රිය උනා . 
ඉතින් මෙයාල මේ ලගදි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කාලි ලිනක්ස් නමින් , 
BackTrack ව්‍යාපෘතිය නතර කරයිද නැද්ද කියල නම් මම තවම දන්නේ නැහැ නමුත් ඔවුන් වැඩියෙන් අවධානය Kali Linux වෙතට යොමු කරලා තියෙනවා මේ වෙද්දීත් .

අමතර විශේෂ පහසුකම් රාශියක් සම්බන්ද කරලානිර්මාණය කරන මේය ඔවුන් දකවලා තියෙන ආකාරයට නම් කරලා තියෙන ලොකුම දේ Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කිරීමට ආරම්භ කරලා තියෙන බවයි . 
බැක්ට්‍රැක් ව්‍යාපෘතියේ සම්පුර්ණ නැවත සැකසීමක් ලෙස හදුන්වල දී තිබෙන මෙය මේ ටික දවස වෙද්දීත් ලොව පුරා බොහොමයක් භාවිතා කරන්න අරම්භ කරලා අවසානයි , 

වැඩි විස්තර ඕනේ නැහැ ගිහින්ම අරගෙනම බලන්න :






 

 

Continue Reading

බා ගන්න කලින් ඔන්ලයින් උබුන්ටු ට්‍රයි කරන්න - Try Ubunutu before Download

Oct 31, 2012 | 13 comments


උබුන්ටු කිවම  නොදන්නා අය නැහැනේ . හැබැයි ගොඩක් අය ලිනක්ස් කියන නමත් එක්ක තියෙන ඒවා භාවිතා කරන්න බයයි . පුරුදු නැහැ කියල .  උබුන්ටු , ඩේබියන් ලිනක්ස් වලින් Develop උන මෙහෙයුම් පද්ධතියක්.

මේක වැඩියම ජනප්‍රිය උනේ වින්ඩෝස් භාවිතා කරන්නනට ලේසි වෙන අයුරින් GUI එක සම්පාදනය කිරීමෙන් පස්සේ .
ලිපියේ ලියන්න යන්නේ නම් UBUNTU ගැන නෙමයි .  අපිට ඉන්ස්ටෝල් කරන්නත්, ඩවුන්ලෝඩ් කරන්නත් කලින් ඔන්ලයින් උබුන්ටු භාවිතා කරලා බලන්න පුළුවන් .
HTML5 සහ JavaScript භාවිතයෙන් හදල තියෙන මේ අඩවිය බොහෝ දෙනෙක් ට Ubuntu වල user friendly ගතිය පෙන්නන හොද උදාහරණයක් .
Ubuntu Online Tour

සුබ දවසක් හැමෝටම !
Continue Reading