Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , » Crack නැති මැල්වෙයාබයිට් ප්‍රෝ - Malwarebyte Pro Premium Key

Crack නැති මැල්වෙයාබයිට් ප්‍රෝ - Malwarebyte Pro Premium Key

Jan 7, 2013 | 12 comments






2012 ත් උදුවප් මාසේ කිසිම පොස්ට් එකක් නොදා ඉදල අද තමයි ඉතින් එකක් දාන්නේ , කලින් පොස්ට් කියවපු අය දන්නවනේ මගේ ඔය ක්‍රැක් කියන වචනෙට වැඩි කැමැත්තක් නැහැ කියල , මැල්වෙයා අපේ පරිඝනගේ ධාවනය වෙන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ක්‍රැක් කියන්නේ ,
සමහරු නම් කියනවා , ක්‍රැක් එකක් නිසා මේක වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුළුවන් , ඒ නිසා වයිරස් ගාර්ඩ් එකෙන් , ෆයර් වෝල් එකෙන්  Allow කරන්න කියල , 
ක්‍රැක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්යෙන් ඩිමෝ එකේ තියෙන ට්‍රයල් කෝඩ් එක ඉවත් කරන එක වගේ දෙයක් නම් , එක කොහොමද වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට එන්නේ නැති එක තමයි ප්‍රශ්නේ ,

පොස්ට් එකක් ලිය ලියා හිටිය එත් එක ඉවරයක් වෙන්නේ නෑ වගේ , දැනටමත් මාව සින්ඩි 2-3 කින් අයින් කරලා කාලෙකින් ලිවේ නැති නිසා ,

වැඩි දෙයක් නැහැ ඉතින් , මම දැක්ක ගොඩක් අය මේ දවස් ටිකේම මැල්වෙයා බයිට් එකේ ක්‍රැක් එකක් ශෙයා කරනවා , ඉතින් ඒ ක්‍රැක් එකත් වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා කියල තිබ්බ නිසා මට මතක් උනා මගේ ගාව Malwarebyte Pro Premium Key ටිකක් තිබ්බ ඒ ටික දුන්න නම් හරි කියල ,

පහල සයිට් එකෙන් :
Malwarebytes Anti-Malware PRO Download
කරගන්න , 
Premium Key ඕනේ වෙන්නෙත් නැති වෙයි .
ඕනේ උනොත් මේක භාවිතා කරන්න 


Product ID: 5HG95
Serial: A44T-E9WG-R5W2-MHTQ



Premium Key එක වැඩ නොකලොත් දැනුම් දෙන්න , අලුත් එකක් ලබා දෙන්නම්
.


ආ ..දැන් සමහරු බලයි මොකක්ද මේ Malwarebyte කියන්නේ කියල  මේ පොස්ට් එක කියවලාම බලන්න

***ඔබේ පරිඝනකයේත් ආරක්ෂාව ගැන බයද ? - අවසාන කොටස***


නැවත හමු වෙන තෙක් ඔබට ජය !
Share this article :

12 comments :

  1. පෝස්ටුව නම් ඉතින් කෝමත් හොදයි,ඒත් මාසෙකට සැරයක්වත් පෝස්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා.. අපේ ක්ලාස් එකේ අයත් ඔයාගේ බ්ලොගේ කරක් ගහනවා කියලා මට කීප සැරයක්ම අහන්න ලැබුනා,.. ඒ නිසා පරක්කු නොකර ඊළග එකත් දාන්න හොදේ..

    ස්තූතියි..නැවත් එන්නම්..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හුරේ.......මම එක... !!

      Delete
    2. බෝල බුම්මගෙන ඉන්න මුනිච්චි , දාන්න ලියන්න හිතෙන්නේ මාසයක් ගියාමනේ , :D

      Delete
    3. බොල" වශයෙන් නිවැරදි විය යුතුයි !

      Delete
  2. වැදගත් තොරතුරක් ස්තුතියි ....

    ReplyDelete
    Replies

    1. පොස්ටුවක් ලිය ලියා ඉන්න ගමන් සහෝ හදිසියේ මේක දැන්මේ , මාව මේ හැම සින්දියකින්ම අයින් කොරන්න කලින් :D

      Delete
  3. තේරුණා කියහංකො ඔක්කොම ටික. ජය...!

    ReplyDelete
  4. මොකද මේ කළු පාට :/ එල එල බාන්න විදියක් නං නැහැ... දේට නැහැ.. හෙට අනිද්දා බාන්න ඕනි

    ReplyDelete
  5. අලුත් ටෙම්ලේට් එකක් එහෙම දාලා මාරු.......... ගොඩක් වටින ලිපියක් මචං

    ReplyDelete
    Replies
    1. ඒ බන් අරු කියනවනේ කළු කැතයි කියල :(

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති