දන්නා නොදන්නා බොහොමයක් දෙනා කැමති මාතෘකාවක් තමයි අද නම් කතා කරන්නේ ,
Stenography (Steganography) එහෙමත් නැති නම් රහස්‍ය ලේඛන කලාව ගැන ,
මොකක්ද මේ Stenography කියන්නේ
සරලව කියනවා නම් Stenography කියන්නේ කලාවක් , ක්‍රමයක් අපිට යම් කිසි පණිවිඩයක් හංගන්න පුළුවන් ,
Cryptography (රහස් ලේඛන අධ්‍යන කලාව ) ගැන මීලග පොස්ටුවෙන්
කලින් දාපු මේ පොස්ට් එක බලන්න :
වචන අස්සෙ වච්න හන්ගලා මෙසෙජ් යවන්න - Word Encoding
ස්ටේනෝග්‍රැෆි කියන මේ වචනය හැදිලා තියෙන්නේ ග්‍රීක් වචන දෙකක එකතුවක් උඩ , ඒ කියන්නේ "steganos" ඒ කියනේ ඉංග්‍රීසියෙන් නම් "Covered" (සැගවූ , වැසූ ) සහ " graphein " එනම් ලේඛන කියන වචන දෙක එකතුවෙන්
නමෙන් කියනවා වගේම සැගවූ ලේඛන කලාව ඇත අතීතයේ ඉදලම ගොඩක් තැන් වලදී උපයෝගී කරගෙන තිය්වන්ව . ඒ වෙද්දී Physical Stenography කියල හදුන්වලා තිබ්බ මේ කලාව
- අකුරු නොපෙනෙන්න ලිවිම ,
- Micro Dots මගින් ලිවිම වගේ ,
- වචන පේලිය හැර පේලිය ලිවිම ,
- යට සිට උඩ දිශාවට ලිවිම ,
- මුද්දරය යටින් ලිවිම ,
වර්තමානයේ Digital Stenography (ඩිජිටල් ස්ටේනෝ ග්‍රැෆි ) කියල හදුන්වන මේ කලාව තව තවත් අලුත් වෙලා තියෙනවා .
- අපිට අවශ්‍ය පණිවිඩය පින්තුරයක් තුල සිනිදුවට ලිවිම ,
- වෙනත් දත්ත ගොඩක රහස් පණිවිඩය ලිවිම ,
- සාමාන්‍ය වීඩියෝ එකක් තුල Back Ground එකේ පණිවිඩය ලිවිම ,
වගේ ක්‍රම වලින් දියුණු වෙලා තියෙනවා .
එ වගේම Network Stenography
කියන එකත් මැතක ඉදල ජනප්‍රිය උනු එකක් , මේක නම් භාවිතා කරන්නේ Telecommunication Network වලදී ,
එ වගේම Network Stenography
කියන එකත් මැතක ඉදල ජනප්‍රිය උනු එකක් , මේක නම් භාවිතා කරන්නේ Telecommunication Network වලදී ,
- VOIP Calls (Voice Over IP) වලදී රහස් පණිවිඩ යැවීම /
- WLAN Stenography