Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

FireFox වල Default සර්ච් එක වෙනස් වෙලානම් මෙහෙමයි හදාගන්නේ

Jun 8, 2012 | 2 comments



හිටපු ගමන් අපි මොනව හරි සොෆ්ට්වෙයා එකක් Download කරපු ගමන් අපේ තියෙන Address Bar එකේ Default දෙන සර්ච් එක හෙවත් ගුගල් එක (සාමාන්යෙන් default එන එක  )  වෙනස් වෙනවනේ .
ඔය වෙලාවට ටිකක් තද වෙනවා Address bar එකම Search Engine එක වෙනුවෙන් භාවිහා කරන අයට
මම කියන්න යන්නේ FireFox වලදී මේ අවුල හදා ගන්නේ කොහොමද කියලයි

FireFox Open කරලා Address bar එකේ about:config කියල ටයිප් කරන්න
එන වොර්නින් එකත් ඔකේ කරලා ඉස්සරහට යන්න


දැන්  එක වින්ඩෝ එකේ keyword:URL කියල සර්ච් කරලා එන රිසල්ට් එක ඩබල් ක්ලික් කරන්න


එකේදී  මෙහෙම එකක් එයි

ඔයාට Default Search වෙන්න ඕනේ Search Engine එකේ නම දෙන්න දැන් search?q= එකත් එක්කම

http://www.google.com/search?q=
http://www.bing.com/search?q=
http://www.yahoo.com/search?q=






Continue Reading

Default Web Browser එක Set කරගන්න අවුලක්ද ?

| 0 comments


අපි භාවිතා කරන Software වල Default Program එක තෝරාගන්න අපිට ගොඩක් වෙලාවට ඉබේම දෙනවනේ
විශේෂයෙන් වෙබ් බ්‍රවුසර් වල . එත් අපි අපේ තීරණය සහතික කල පසුත් අපිට උවනාවක් අවොත් මේක වෙනස් කරගන්න උවමනායි කියල සමහර අයට පොඩ්ඩක් අවුල් යනවා

කරන්න තියෙන්නේ නම් සුළුම දෙයක් ඒ තමයි අපේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන Default Program කියන අංගය බාවිතා කරලා අපිට උවමනා Default Application එක හදා ගන්න එක 

'
වින්ඩෝස් 8 වලදී

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ නම් Windown key එක ප්‍රෙස් කරලා Default Program කියල ටයිප් කරාම පහසුවෙන් හොයා ගන්න පුළුවන්   
වින්ඩෝස් 8 වල මෙනු එක



වින්ඩෝස්  7 වලදී

Start menu එකට ගිහින් Default Program කියල ටයිප් කරන්න .එහෙමත් නැතිනම් ලේසියෙන්ම වම් ඇත පැත්තෙන් යට ඉදල දෙවනියට උඩින් Default Program එක හොයා ගන්න පුළුවන්

windows 7 වල මේ වගේ මෙනු එකක් එයි, එකෙන් උවමනා එක හදාගන්න


 වින්ඩෝස් XP වලදී



XP වලදී නම් රුපයේ පෙන්නලා තියෙන ආකාරයට Set program Access and Default කියන එක හොයා ගන්න පුළුවන්
එක්ස් පි වල මෙනු එක



Continue Reading