Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » Windows 8 වලට Start Button එක දාගන්නේ මෙහෙමයි ,

Windows 8 වලට Start Button එක දාගන්නේ මෙහෙමයි ,

Apr 30, 2012 | 4 comments




Windows 8 Consumer Preview එකත් දැන් පිට වෙලා, ගොඩක් අය මේකට දැන් වෙනස් වෙලා නිසා 

දකින්න ඇති පොඩි වෙනසක් මේකේ , 
පොඩි කීවට ටිකක් ලොකු අවුලක් අපි වගේ අයට නම් මොකද ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ Start එක ක්ලික් කරලා අපිට් ඕනේ වැඩසටහන් හොයා ගන්නනේ ,
එත් ජනෙල් 8 තියෙන්නේ Metro Screen යනුවෙන් හදුන්වන සම්ප්‍රදායික Start Menu ඒකෙන වෙනස් උන එකක් ,


අපේ ගොඩක් අයට පුරුදු පරණ ස්ටාර්ට් මෙනු එකම ගන්න පොඩි Application එකක් ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ , 

viStart කියන මේ වැඩසටහන පරණ පුරුදු ස්ටාර්ට් බටන් එක දෙන්න ලැහැස්ති වෙලා ඉදි..

Download - බා ගන්න Click කරන්න 







Share this article :

4 comments :

  1. වැඩේ සුපිරි...

    ReplyDelete
  2. දැන් තියෙන එක හොඳා සහෝ. මම ඒකට කැමතී

    ReplyDelete
  3. මේකෙන් අර අලුත් එකේ මෙවුව මෙවුව එක හදන්න පුලුවනිද... ?

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති