2011 වර්ෂයේ ජයග්‍රාහකයා |
ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ ) තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි .
ජයග්‍රාහක තෑගි :
තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ ,
එහෙත් ගිය අවුරුද්දේ
1th -- 5,000 USD
2th -- 2,000 USD
3th -- 1,000 USD
4th - 25th -- 100 USD
TOP 100 -- Free shirts!
ලෙසට තමයි නම්කරලා තිබ්බේ .
මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .
දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට
ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)
ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)
පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)
පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )
පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)
මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)
2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ |
වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013
පිටුව : Official Hacker Cup Page
එහෙනම් ජය හැමෝටම !
පෝස්ට් එක නම් ජාති..!! හැබැයි මට නම් ඔව්වා අදාල නෑ,මගේ පාස්වර්ම අමතක වෙන නිසා ඒවා මතක තියා ගන්න එක තමයි මට වැදගත්ම, ඒ නිසා හැකින් කොරන්නෙත් නෑ, දන්නෙත් නෑ.. :D
ReplyDelete
Deleteඅනේ ඔයයි මමයි දන්නා ජාති !! :P
හරි රෙජිස්ටර් උනා.. දැන් කොරන්න ඕනි ඒවා කියල හිටියනං :/ :P
ReplyDelete
Deleteඑල සුද්දට ජය වේවා කියල කිව ඔන්න එහෙනම් , මම ඉස්සරහට එන විස්තර දානන්ම් :)
අඩේ මගෙ එක හැක් කොරන්න එපා හරිය. අනිවා යමං ඕකට. ජය...!
ReplyDelete
Deleteහැකින් නෙමේය බන් , ප්රෝග්රමින් සිද්දියක් එකේ තියෙන්නේ
හැක් කරන්න නම් බැරියෝ.....
ReplyDelete
Deleteප්රෝග්රමින් බොල
හැකර්ස්ලටත් ගිය කල කිව්වලු.....
ReplyDelete
Deleteඅපොයි ඊට වඩා ඒවා තියෙනවා අනේ , ලංකාවෙත් කන්ෆරන්ස් තියෙනවා :)
අප්පට සිරි
ReplyDelete:D
Deleteයම්දෝ නොයම්දෝ.....
ReplyDeleteදාහන් බන් , උබට මොකක් හරි ලැබුනොත් මා එක්කත් බෙදා ගනින් ඈ ..
Deleteකොහොමද අපේ නොහික්මුණු කොලුවා කප් එක අරන් ලංකාවට එනකොට් කටද ආඩම්බර
ReplyDelete
Deleteමට බන් ඕව ඉතින් සිම්පල් නේ , ඔය පොඩි පොඩි ඒවාට මම නම් යන්නේ නැහැ බන් :P ,
අඩේ ඇත්තටම ලංකාවෙන් පහොදම අය මේ වගේ එකකට ඉදිරිපත් කරා නම් ,අපේ එචුන්ට "Sex" කියල ගුගල් කරන්න ඇර තව වැඩ පුළුවන් කියල නිකම් හරි දැනෙයි නේ බන්
නියමයි..
ReplyDeleteපෝස්ටුව කොටස් වශයෙන් පලවෙන මෙගා ටෙලියක් වගේ දැම්මම කොහොමෙයි බං අපි වගේ පොඩිඋංට තේරෙන්නේ? තව විස්තර ටිකක් කියහංකෝ මොනාද කොරන්ට තියෙන්නේ කියලා...
ReplyDeleteආවේ කාලෙකින් මේ පැත්තේ... එන්නම්කෝ ආයෙමත් වෙලාවක් ඇති වෙලාවක... ජය වේවා එහෙනම්...
අඩේ අෆ්ෆා.. උබ මැරිලා නෑ , තවම ඉන්නවා නේද , යකෝ උබට බ්ලොග් එකක් කියල එකක් තියෙනවා , එකේ ඉන්නවෝ.. කියල හරි දාහන් ,
Deleteඔච්චර තමයි බන් දැනට විස්තර තියෙනෙන් , වැඩි දෙයක් නැහැ තවමත්
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteela ela
ReplyDelete