Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » ජනෙල් 7 අක්‍රිය වී ඇති ටෙල්නෙට් ක්‍රියා කරවීම

ජනෙල් 7 අක්‍රිය වී ඇති ටෙල්නෙට් ක්‍රියා කරවීම

Aug 4, 2012 | 4 comments


වින්ඩෝස් එක්ස් පි වලදී නම් ටෙල්නෙට් පහසුකම ක්‍රියාකාරී ලෙස ආවත් . විස්ටා වලින් පසුව ටෙල්නෙට් පහසුකම Default අක්‍රිය ලෙසයි පැමිණෙන්නේ .
සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නන්ට නම් බොහෝ විට අවශ්‍ය නොවුනත් අවශ්‍ය වෙන වෙලාවල් එන්න පුළුවන් .




මුලින්ම Start button එක ක්ලික් කරලා Control Panel වලට යන්න .පහල රුපයේ විදියට
Uninstall a Program යන්න තොර ගන්න 




මීලගට ලැබෙන මෙනුවේ වම් පසින් Turn windows features on or off යන්න ක්ලික් කරන්න



දැන් පහලින් තියෙනවා වගේ වින්ඩෝ එකක් ලැබෙයි . මේකෙන්
Telnet Client Telnet Server 

යන අංග දෙක Enable කරන්න 


Share this article :

4 comments :

  1. අඩේ නොදන්න හින්දා අහන්නේ... ඕක මොකටෙයි...?

    ReplyDelete
  2. පෝස්ට් එක නම් තෙරුණා..ඒත් මේ මොකක්ද ?? දන්නෙ නැති නිසා ඇහුවෙ අනෙ :(

    ReplyDelete
  3. @Pradeep @Shammi - අම්ම ගහයි , :) , ටෙල්නෙට් ගැන ඉතාකොට වෙනම පොස්ටුවක් ලියන්න වෙනවා ,
    ලාවට කිවොත් නෙට්වර්ක් ප්‍රෝට්කොල් එකක් , INternet හරි Local නෙට්වර්ක් එකක භාවිතා කොරන, බයි ඩිරෙක්සන් වලට භාවිතා කොරන ,
    ඕක දැන් Deactive වෙලා එන්නේ , එහෙම තියෙන එකත හොදයි , උවමන්වාකට ඇරෙන්න එක enable කොරගන්න එපා , ආරක්ෂාවට වඩා හොදයි

    ReplyDelete
  4. ඇෆ්ඵට සිරි .. පොස්ට් හෙන තොගයක් මිස් වෙලා වගේ .. එළනේ

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති