Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » 2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස

2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස

Dec 30, 2012 | 14 comments


ආයුබෝවන් හැමෝටම ,

තව පැය කීපයකින් උදා

වෙන 2013 වර්ෂයට  හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ).

ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම  මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා දෙන්නෙක් මැසේජ් කරලා අහල තිබ්බ බ්ලොග් එක ලියන්නේ නැත්තම් දෙන්න පුලුවන්ද ඉදිරියට කරගෙන  යන්න කියල .

සයිබර් ආරක්ෂාව ගැන කැමති කෙනෙක්ට ලිපි ලියල බ්ලොග් එකේ නම එක්ක පල කරන්න නම් පුළුවන් :)

කොහොම හරි මොනව හරි ලියහන් කියල වගේම නිතරම සප් එකට ඉන්න මිත්‍ර සනුහුරෙටත් ස්තුති කරන ගමන් ,

බ්ලොග් එක කියවන්න එන නොඑන හැමෝටම .
දැනුමෙන් පිරි සුබ අලුත් වර්ෂයක්  කියල ප්‍රර්ථනා කරනවා !



Share this article :

14 comments :

  1. ඈ යකෝ... උඹ දැන් මාස ගාණක් ලියන්නැතුව ඉදලා ලියලා තියෙන එක බලාපල්ලකෝ. ඕන එකක්. උඹටත් සුබ අළුත් අවුරුද්දක්ම වේවා.....!

    ReplyDelete
    Replies
    1. :D , වැරදි , සුබ වර්ෂයක් කියපන් , අපිට අවුරුදු උදා වෙන්නේ අප්‍රේල් මාසේ :D

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක්!! මේ ලබන්නාවු අවුරුද්ද ඔයාට හැම අතින්ම සතුට ගෙනෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා, හැබැයි,මේ අවුරුද්දෙවත් බොරුවෙන් පචයෙන් තොර වෙන්න කියලා ඉල්ලා සිටිනවා.. :/
    ජය!!

    ReplyDelete
  3. මොකද බන් දැන් ලියනවා අඩුයිනේ...සුබ අළුත් අවුරුද්දක්ම වේවා

    ReplyDelete
    Replies
    1. වැඩ නම් වැඩි උනා කියල බොරු කියන්නේ නැහැ , මම පොඩ්ඩක් වෙන වැඩකට අත ගැහුවා කලින් දවස් ටිකේ ,
      දැන් ඉදලවත් ලියන්න ඕනේ ,

      Delete
  4. Replies
    1. ස්තුති නාඩිය , ඔබටත් එසේම වේවා !!

      Delete
  5. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  6. ලබන්නාවූ නව වසරේදී හෝ නොහික්මුණු ඇස පොඩ්ඩක් හික්මවා ගතහැකි වේවා...

    2013 නව වසර සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා මචං.....

    ReplyDelete
    Replies
    1. අඩේ මේක ස්පෑම් වල තිබ්බේ , දැනුයි දැක්කේ , එසේම වේවා !!!

      Delete
  7. සුබ නව වසරක් වේවා :) ඇස් දෙක දක්කමනම් බය හිතුනා අප්පා :)

    ReplyDelete
    Replies
    1. මගේ සිරා ඇස් දෙක ඒ , පොඩ්ඩක් එඩිට් කරලා අරගෙන , :)

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති