අපි භාවිතා කරන Software වල Default Program එක තෝරාගන්න අපිට ගොඩක් වෙලාවට ඉබේම දෙනවනේ
විශේෂයෙන් වෙබ් බ්‍රවුසර් වල . එත් අපි අපේ තීරණය සහතික කල පසුත් අපිට උවනාවක් අවොත් මේක වෙනස් කරගන්න උවමනායි කියල සමහර අයට පොඩ්ඩක් අවුල් යනවා
කරන්න තියෙන්නේ නම් සුළුම දෙයක් ඒ තමයි අපේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන Default Program කියන අංගය බාවිතා කරලා අපිට උවමනා Default Application එක හදා ගන්න එක
'
වින්ඩෝස් 8 වලදී 
|  | |||
| වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ නම් Windown key එක ප්‍රෙස් කරලා Default Program කියල ටයිප් කරාම පහසුවෙන් හොයා ගන්න පුළුවන් | 
|  | 
| වින්ඩෝස් 8 වල මෙනු එක | 
වින්ඩෝස්  7 වලදී 
|  | 
| Start menu එකට ගිහින් Default Program කියල ටයිප් කරන්න .එහෙමත් නැතිනම් ලේසියෙන්ම වම් ඇත පැත්තෙන් යට ඉදල දෙවනියට උඩින් Default Program එක හොයා ගන්න පුළුවන් | 
|  | 
| windows 7 වල මේ වගේ මෙනු එකක් එයි, එකෙන් උවමනා එක හදාගන්න | 
 වින්ඩෝස් XP වලදී 
|  | 
| XP වලදී නම් රුපයේ පෙන්නලා තියෙන ආකාරයට Set program Access and Default කියන එක හොයා ගන්න පුළුවන් | 
|  | 
| එක්ස් පි වල මෙනු එක | 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :
Post a Comment
ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති