Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries ruwanranganathz@gmail.com

Home » » Skype Offline Install කරන්න ලේසියෙන්

Skype Offline Install කරන්න ලේසියෙන්

Jun 7, 2012 | 7 comments




Skype අපිට දෙන්නේ Online ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදියටනේ . මේ ක්‍රමයේදී අපිට මෙගා බයිට් 1 විතර ෆයිල් එකක් විතරයි බාගන්න වෙන්නේ . ඉතිරිය ඉන්ස්ටෝල් එකේ ප්‍රොසෙස් එකක් විදියට සොෆ්ට්වෙයා සෙට්අප් එක මගින්ම Install වෙනවා

මේ වගේ කරන්නේ මේ සොෆ්ට්වෙයා එක දෙන අයට දැනට උන Downloads ගණනින් ඔවුන්ගේ දැනට ඉන්න යුසර්ල ගණන් කරන්න . අලුත් අප්ඩේට්ස් විදියට දෙන්න පුළුවන් නිසයි .

මේ ක්‍රමයබ්‍රෝඩ්බ්‍රෑන්ඩ් යුසර් ලට නම් අවුලක් නැහැ , එත් හොද ස්පීඩ් එකක් නැති , ඩොන්ගල් භාවිතා කරන අයට නම් ලොකු අවුලක්නේ .. 




මේකට  විසදුම ඉතින් Skype Offline Full Setup Download කරගන්න එකනේ
මේකත් එයාලගෙම සයිට් එකෙන් දීලා තියෙන පහසුකමක් . 






Share this article :

7 comments :

  1.  :-) බොහොම ස්තුති කොමෙන්ට් එකට

    ReplyDelete
  2.  ඔන්න කිව ! සිංහලෙන් බන් දාල තියෙන්නේ බ්ලොග් එකත් 1 :D

    ReplyDelete
  3. පිස්සුනේ.. ඉක්මනට දාන්න බැරිද?.. :/

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති