Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » Google Chrome Offline Install කරන්න ලේසියෙන්ම

Google Chrome Offline Install කරන්න ලේසියෙන්ම

Jun 7, 2012 | 0 comments



ගුගල් ක්‍රෝම් කියන්නේ දැන් එන්න එන්න වේගයෙන් ප්‍රසිද්ද වෙන වෙබ් බ්‍රවුසර් එකක්නේ . (මම නරියට හැබැයි  :p )
ආරක්ෂාව අතින් , වේගය අතින් , වගේම පරිඝනකයෙන් වෙන් කරගන්න මෙමරිය අතින් එන්න එන්නම දියුණු වෙන නිසා වගේම User Friendly Interface එක නිසා ගොඩක් අය කැමති මේක භාවිතා කරන්න

එත් මේකෙත් භාවිතා කරන යුසර්ලා ගණන ගණනය කරන්න , අලුත් අප්ඩේට්ස් නිතර Users ලට දෙන්න වගේ තවත් කරුණු නිසා අපිට කෙලින්ම ලබා දෙන්නේ Online installer එකක් . සාමාන්‍ය Internet user කෙනෙක්ට මේක දිරවගණන් ටිකක් අමාරු නිසා මේ අයම Offline Installer එකක් සයිට් එක අස්සකින් ලබා දෙනවා . එත් අපේ ගොඩක් අය මේ ගැන දන්නේ නැති නිසා මේකත් බෙදා ගන්න හිතුන .

මේ යටින් Download කරගන්න කියලදීල තියෙන සයිට් එකට ගිහින් Accept and Install  ක්ලික් කරන්න






Download කරගන්න යන්න
Share this article :

No comments :

Post a Comment

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති