Facebook Chat එකෙන්ම Memes ලේසියෙන් යවන්න පුළුවන් නම් තවත් ෆන් වැඩේනේ :)
මේක පොඩි ස්ක්‍රිප්ට් එකක් (මම ලිව එකක් නෙමේ ) , ඔයාල මේක ඉන්ස්ටෝල් කරගත්තම වෙබ් බ්‍රුසර් එකට
චැට් එකේම මෙනු එකක් එවන Memes යවන්න පුළුවන් විදියට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkpwhbvGeROK84cvTblUULycDy6r4_u3AD4wX2ouYucuP4LEWWyvKXISVWQ1B442ua2AyoNhV9IHnEOzuFc4ncTKqb1Th8UEioLBF75bRFj0CMkhG6ejHE4y3OjeHxx6nE-HXhhfp6Nsg/s1600/dlc.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuaplWeaBWjNqifgAG6Mbi5jKmSJmS_r-e-2cfYK2leuibpscmCzZGiyF7mDuxVPZqoUQ9J388yj6gMqXTpZil0YG1o4w0uIDAj_fjky0Ny6ebQ1LNRMAxrhl_PBs5I1XaeGsvY8UTspI/s1600/dlf.png)
උත්සහ කරලම බලන්න ,
උපුටා ගැනීම : http://areainet.com වෙතින්
මේක ෂෝයි... මමත් Install කර ගත්තා :)
ReplyDeleteපොස්ට් ඒකෙන කීප දෙනෙක්ම වැඩක් අරගෙන තිබුනට කොමෙන්ට් කරන්න හිතුනේ එක්කෙනාටයි :)
Deleteබොහොම ස්තුති වේවා !
innako baalannaa mamath
ReplyDeleteනියමයි
ReplyDeleteසත්ති කොමෙන්ටුවට
DeleteමචO වැඩ නම් එල...
ReplyDelete(Y) ela bn!!!!!!!
ReplyDelete