Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » එකම Facebook ගිණුමට මුර පද තුනකින් ඇතුල් වෙන්න

එකම Facebook ගිණුමට මුර පද තුනකින් ඇතුල් වෙන්න

Aug 3, 2012 | 12 comments


ටිකක් සිත් ඇදගන්න මාතෘකාවක් වගේ නේද ;) , සාමාන්යෙන් අපිට ලොග් වෙන්න තියෙන අනිත් වෙබ් අඩවි වලට වඩා මුණු පොතේ වෙනස් කමක් තියෙනවා අපේ ගිණුමට ලොග් වෙද්දී .
ඒ කියන්නේ අපිට මුර පද 3 කිං අපේ ගිණුමට ඇතුල් වෙන්න පුළුවන්


පලවෙනි එක තමයි අපේ සාමාන්යෙන් භාවිතා කරන මුර පදය  



අපේ මුර පදය

FacebookPassword 
කියල ගමු .

දෙවෙනි එක අපේ මුර පදයේ Simple , Capital අකුරු මාරු කරලා ටයිප් කරන එක 

fACEBOOKpASSWORD

මේ විදියට සිම්පල් , කැපිටල් මාරු කරලා ටයිප් කරලා බලන්න , ඔයාගේ මුර පදය ෆේස්බුක් එක මගින් පිලි ගනීවි

තුන් වෙනියට මුල් අකුර කැපිටල් ලෙස ටයිප් කරල මුර පදය ඇතුලත් කරාමත් වැඩ කරනවා , 
මේ ක්‍රමය නම් ෆේස්බුක් මොබයිල් වලදී පමණයි වැඩ කරන්නේ

මෙහෙම මුරපද ඇතුලත් කරන අවසර දීම කිසියම් bug එකක්වත් 
vulnerability එකක්වත් නම් නෙමෙයි .

සාමාන්යෙන් ජංගම දුරකථන වල මුල් අකුර කැපිටල් ටයිප් වෙන නිසා ,
වගේම නිරතුරුව වෙන වැරද්දක් නිසා

ඒ වගේම පරිඝනකයේ උනැත Capslock On වෙලා තිබුනත් ප්‍රශ්නයක් නැතිව ලොග් වෙන්න පහසුකම දෙන්නයි මේ විදියට නිර්මාණය වෙලා තියන්නේ


 
Share this article :

12 comments :

  1. ‍‍‍‍‍‍‍‍එල ලිපියක්, මේ වගේ Username එකටත් පුලුවන් නේ මෙහෙම Phone එකෙන් Login වෙනකොට Username හැටියට Phone No ගහලා Login වෙන්න පුලුවන්. ක්‍රමයකුත් තියෙනවා නේද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කොමෙන්ටුවට , මොබයිල් වලින් තමාගේ අකවුන්ට් එක හදා ගත්තට අයට පුලවන් තමාගේ මොබයිල් නම්බරේ යුසර් නම හැටියට භාවිතා කරන ,
      එහෙම බැලුවම යුසර් නමටත් තුනක් තියෙනවා
      ඊ මේල් එක
      යුසර් නේම් එක
      මොබයිල් නම්බරේ

      :)

      Delete
  2. ගොඩක් වැදගත් අයියේ ,., මාරයි ඒකත් .. අර නදුන් අය්යා කිවුවා ව්අගේ ක්‍රමේකුත් තියනවද ඈ .. ;)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පරක්කු උනාට , දන්නවනේ මට තිබ්බ අවුල :)
      ආ ඔවු නදුන් කිව වගේ යුසර් නමට එක භාවිතා කරන්න පුළුවන් , මොබයිල් ඒකෙන අකවුන්ට් එක හැදුව නම්

      Delete
  3. හ්ම්ම්..ඒකත් දැනගත්ත එක හොඳයි!

    ReplyDelete
  4. අඩෝ උඹ ආයෙ ලියනවා නේද.. එල එල... දිගටම ලියපං...ජය...!

    ReplyDelete
    Replies
    1. තැන්කු,,,ප්‍රදීප අයියේ.., සමාවෙන්න පරක්කු උනාට හොදේ :D

      Delete
  5. අදනෙ දැනගත්තෙ... තැන්කූ කියලා දුන්නට..

    ReplyDelete
  6. ස්තුතියි කියලා දුන්නට..

    ReplyDelete
    Replies
    1. :) , බොහොම ස්තුති අදහසක් ප්‍රකාශ කරලා ගියාට :)

      Delete
  7. අද තමයි අත් හදා බැලුවේ.. ;) ගොඩම තමයි

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති