Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography

Sep 2, 2012 | 22 comments


දන්නා නොදන්නා බොහොමයක් දෙනා කැමති මාතෘකාවක් තමයි අද නම් කතා කරන්නේ ,
Stenography (Steganography) එහෙමත් නැති නම් රහස්‍ය ලේඛන කලාව ගැන ,

මොකක්ද මේ Stenography  කියන්නේ

සරලව කියනවා නම් Stenography  කියන්නේ කලාවක් , ක්‍රමයක් අපිට යම් කිසි පණිවිඩයක් හංගන්න පුළුවන් ,

Cryptography (රහස් ලේඛන අධ්‍යන කලාව ) ගැන මීලග පොස්ටුවෙන්

කලින් දාපු මේ පොස්ට් එක බලන්න :

වචන අස්සෙ වච්න හන්ගලා මෙසෙජ් යවන්න - Word Encoding

ස්ටේනෝග්‍රැෆි කියන මේ වචනය හැදිලා තියෙන්නේ ග්‍රීක් වචන දෙකක එකතුවක් උඩ , ඒ කියන්නේ "steganos" ඒ කියනේ ඉංග්‍රීසියෙන් නම් "Covered" (සැගවූ , වැසූ ) සහ " graphein " එනම් ලේඛන කියන වචන දෙක එකතුවෙන්

නමෙන් කියනවා වගේම සැගවූ ලේඛන කලාව ඇත අතීතයේ ඉදලම ගොඩක් තැන් වලදී උපයෝගී කරගෙන තිය්වන්ව . ඒ වෙද්දී Physical Stenography කියල හදුන්වලා තිබ්බ මේ කලාව

  • අකුරු නොපෙනෙන්න ලිවිම ,
  • Micro Dots මගින් ලිවිම වගේ ,
  • වචන පේලිය හැර පේලිය ලිවිම ,
  • යට සිට උඩ දිශාවට ලිවිම ,
  • මුද්දරය යටින් ලිවිම , 
වගේ  දේවල් භාවිතා කරලා තියෙනවා , (ෂර්ලොක් හෝම්ස් වගේ කතා කියවන අයට නැට්ටුවන්ගේ පෙරහැර වගේ කතා මතක වෙනවා ඇති )

වර්තමානයේ Digital Stenography (ඩිජිටල් ස්ටේනෝ ග්‍රැෆි ) කියල හදුන්වන මේ කලාව තව තවත් අලුත් වෙලා තියෙනවා .
  • අපිට අවශ්‍ය පණිවිඩය පින්තුරයක් තුල සිනිදුවට ලිවිම ,
  • වෙනත් දත්ත ගොඩක රහස් පණිවිඩය ලිවිම ,
  • සාමාන්‍ය වීඩියෝ එකක් තුල Back Ground එකේ පණිවිඩය ලිවිම ,
වගේ ක්‍රම වලින් දියුණු වෙලා තියෙනවා .

එ වගේම Network Stenography
කියන එකත් මැතක ඉදල ජනප්‍රිය උනු එකක් , මේක නම් භාවිතා කරන්නේ Telecommunication Network වලදී ,
  1. VOIP Calls (Voice Over IP)  වලදී රහස් පණිවිඩ යැවීම /
  2. WLAN Stenography

වගේ දේවල් ඇතුලත් වෙනවා .

Printed Stenography

මුද්‍රිත මාධ්‍යක ලේඛනය කිරීම තමයි මේ නමින් හදුන්වන්නෙ, කලින් මේක ciperText ඒ කියනේ කලින් Encrypt කරලා වගේ තියෙනවා , සරලව කියනවා නම් , මුද්‍රිත කඩදාසියක් නම්
එකේ තීන්ත වර්ගය , ෆොන්ට් එකේ වෙනස් කම්, ෆොන්ට් එකේ ප්‍රමාණය , වගේ නොයෙකුත් ක්‍රම වලින් Printed Stenography කලාව සිදු වෙනවා.

 Sudoku puzzles


සුදොකු පසල් හැමෝම පොඩි කාලේ ස්කොලේ ඩෙස්ක් වලත් ඇද ඇද සෙල්ලම් කරලා ඇති ,
එත් මේ සෙල්ලමම Stenography වලටත් භාවිතා කරන්න ඔයාලට හිතිලා නැතුව ඇති .

සාමාන්‍ය සොදොකු එකක් විසදන්න ක්යතුරු

6.71×1021    කියල හැදින්වෙනවා .
ඉති න් මේ වගේ ක්‍රම ගොඩකින් එකම එක ක්‍රමයක්

පමණක් අපේ රහස්‍ය ලේඛනයට යතුර වෙද්දී දන්නා 

කෙනාට හැරෙන්න වෙනත් අයට හොයා ගණන
කොච්චර අපහසුද කියල හිතා ගන්න පුළුවන්නේ


Digital Text


බොහෝ දුරට මේවා නම් පෙන්නේ සාමාන්‍ය ASCII කෝඩ් එකක් වගේ Unicode භාවිතයෙන් ටයිප් කරලා තියෙනකොට .

ඉතින් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නේ මොනවා හරි යුනිකෝඩ් භාවිතයෙන් ලියල වගේ , එත් බොහොමයක් පරිඝනක වල ෆොන්ට් වල ප්‍රශ්න නිසා
අපේ රහස් පණිවිඩයත් එලි වෙලා තමයි මේ ක්‍රමයේදී නම් පෙන්නේ .


ස්ටේනොග්‍රෆි ක්‍රම සහ ඒවා කරන මෘදුකාංග භාවිතය , 

Cryptography ගැන , සහ භාවිතය ගැන  ඉදිරි පොස්ටු වලින් ලියන්න
බලා පොරොත්තු වෙනවා .

ඒ වගේම අදහසක් පල කරලා ගියා නම් තවත් ස්තුති වන්ත වෙනවා :)



Share this article :

22 comments :

  1. රහස් ලේඛන කලාව, හිත ඇදලා ගන්න මාතෘකාවක්.පෝස්ට් එකත් වටිනවා.. ආ මාත් දන්න Cryptography එකක් තියනවා..
    fmdaiaga tl fydohs''' Thdg ch'' (ydraga tl)

    ReplyDelete
    Replies
    1. Digital Text stenography , ඕක හරියට පෙන එකකින් මම බලන්නම් :P

      Delete
  2. දැන් තමා නියමම ටොෆික් එකට බැහැලා තියෙන්නේ.. එල.. බලමුකෝ ඉස්සරහට.. හැබැයි ගුරු මුෂ්ටි තියාගන්න බා අරී.. :P

    ReplyDelete
    Replies
    1. :D , මුස්ටි තියා ගන්න තරම් දෙයක් දන්නේ නැහැනේ බන් :D ඔය ලාවට ලාවට සෙට් වෙන ඒවා ඉතින් අමාරුවෙන් ලියනවා :D

      Delete
  3. Elamakriri , kalin mewa gana danagena hitiye na :) thanks machan.

    ReplyDelete
    Replies
    1. එල , බොහොම ස්තුති කොමෙන්ටුවට මචං :) , දිගටම එන්න මේ පැත්තේ :)

      Delete
  4. නියමයි මචං. මට නම් ටිකක් ග්‍රීක් වගේ. මං අඩුගානෙ සුදොකු වත් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අඩේ දොස්තරය , එහෙනම් මොකටද යකෝ නියමයි කිවේ ,

      Delete
    2. උඹ ඕවා ලියන එක හොද නිසානේ බං...

      Delete
  5. කවුරුත් නොලියන අපූරු පෝස්ටුවක්! :)
    නියමයි!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති හිරු හිමාවියේ..... :) ,
      ඔබටත් ජය !!!

      Delete
  6. මං ඔය රහස් ලේඛන ගැන අහලා තිබ්බට මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ.නියමයි...

    ReplyDelete
    Replies
    1. Stenography , වගේම Cryptography (Stenography ගැන හැදෑරීමත් ) ඉදිරියට පල කරනවා යාළුවා ,
      අයෙත් ඇවිත් යන්න :)

      Delete
  7. මේ ප්‍රේහේලිකා වලට සුදෝකු කියන්නෙ ඇයි ? ඒක නිකං සිංහල නමක් වගේන ?

    ReplyDelete
    Replies
    1. එක නම් සාමාන්යෙන් භාවිතා කරන නම සහෝ :) , ගේම් එක ගැන ඉතිහාසය කියවන්න වෙනවා ඒ ගැන දැනගන්න නම් :)

      Delete
  8. මරු බන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උබේ බ්ලොග් එකෙන්. දිගටම කරගෙන යන්න. ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. කියවල වටිනා කොමෙන්ටුවක් ඉදිරිපත් කරන්න කාලය වෙන් කරාට බොහොමත්ම ස්තුති සහෝ :)
      ජය !!!

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති