දන්නා නොදන්නා බොහොමයක් දෙනා කැමති මාතෘකාවක් තමයි අද නම් කතා කරන්නේ ,
Stenography (Steganography) එහෙමත් නැති නම් රහස්‍ය ලේඛන කලාව ගැන ,
මොකක්ද මේ Stenography කියන්නේ
සරලව කියනවා නම් Stenography කියන්නේ කලාවක් , ක්‍රමයක් අපිට යම් කිසි පණිවිඩයක් හංගන්න පුළුවන් ,
Cryptography (රහස් ලේඛන අධ්‍යන කලාව ) ගැන මීලග පොස්ටුවෙන්
කලින් දාපු මේ පොස්ට් එක බලන්න :
වචන අස්සෙ වච්න හන්ගලා මෙසෙජ් යවන්න - Word Encoding
ස්ටේනෝග්‍රැෆි කියන මේ වචනය හැදිලා තියෙන්නේ ග්‍රීක් වචන දෙකක එකතුවක් උඩ , ඒ කියන්නේ "steganos" ඒ කියනේ ඉංග්‍රීසියෙන් නම් "Covered" (සැගවූ , වැසූ ) සහ " graphein " එනම් ලේඛන කියන වචන දෙක එකතුවෙන්
නමෙන් කියනවා වගේම සැගවූ ලේඛන කලාව ඇත අතීතයේ ඉදලම ගොඩක් තැන් වලදී උපයෝගී කරගෙන තිය්වන්ව . ඒ වෙද්දී Physical Stenography කියල හදුන්වලා තිබ්බ මේ කලාව
- අකුරු නොපෙනෙන්න ලිවිම ,
- Micro Dots මගින් ලිවිම වගේ ,
- වචන පේලිය හැර පේලිය ලිවිම ,
- යට සිට උඩ දිශාවට ලිවිම ,
- මුද්දරය යටින් ලිවිම ,
වර්තමානයේ Digital Stenography (ඩිජිටල් ස්ටේනෝ ග්‍රැෆි ) කියල හදුන්වන මේ කලාව තව තවත් අලුත් වෙලා තියෙනවා .
- අපිට අවශ්‍ය පණිවිඩය පින්තුරයක් තුල සිනිදුවට ලිවිම ,
- වෙනත් දත්ත ගොඩක රහස් පණිවිඩය ලිවිම ,
- සාමාන්‍ය වීඩියෝ එකක් තුල Back Ground එකේ පණිවිඩය ලිවිම ,
වගේ ක්‍රම වලින් දියුණු වෙලා තියෙනවා .
එ වගේම Network Stenography
කියන එකත් මැතක ඉදල ජනප්‍රිය උනු එකක් , මේක නම් භාවිතා කරන්නේ Telecommunication Network වලදී ,
එ වගේම Network Stenography
කියන එකත් මැතක ඉදල ජනප්‍රිය උනු එකක් , මේක නම් භාවිතා කරන්නේ Telecommunication Network වලදී ,
- VOIP Calls (Voice Over IP) වලදී රහස් පණිවිඩ යැවීම /
- WLAN Stenography
රහස් ලේඛන කලාව, හිත ඇදලා ගන්න මාතෘකාවක්.පෝස්ට් එකත් වටිනවා.. ආ මාත් දන්න Cryptography එකක් තියනවා..
ReplyDeletefmdaiaga tl fydohs''' Thdg ch'' (ydraga tl)
Digital Text stenography , ඕක හරියට පෙන එකකින් මම බලන්නම් :P
Deleteදැන් තමා නියමම ටොෆික් එකට බැහැලා තියෙන්නේ.. එල.. බලමුකෝ ඉස්සරහට.. හැබැයි ගුරු මුෂ්ටි තියාගන්න බා අරී.. :P
ReplyDelete:D , මුස්ටි තියා ගන්න තරම් දෙයක් දන්නේ නැහැනේ බන් :D ඔය ලාවට ලාවට සෙට් වෙන ඒවා ඉතින් අමාරුවෙන් ලියනවා :D
DeleteElamakriri , kalin mewa gana danagena hitiye na :) thanks machan.
ReplyDeleteඑල , බොහොම ස්තුති කොමෙන්ටුවට මචං :) , දිගටම එන්න මේ පැත්තේ :)
Deleteනියමයි මචං. මට නම් ටිකක් ග්‍රීක් වගේ. මං අඩුගානෙ සුදොකු වත් දන්නෙ නෑ.
ReplyDeleteඅඩේ දොස්තරය , එහෙනම් මොකටද යකෝ නියමයි කිවේ ,
Deleteඋඹ ඕවා ලියන එක හොද නිසානේ බං...
Deleteකවුරුත් නොලියන අපූරු පෝස්ටුවක්! :)
ReplyDeleteනියමයි!
ඔබට ජය!
බොහොම ස්තුති හිරු හිමාවියේ..... :) ,
Deleteඔබටත් ජය !!!
මං ඔය රහස් ලේඛන ගැන අහලා තිබ්බට මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ.නියමයි...
ReplyDeleteStenography , වගේම Cryptography (Stenography ගැන හැදෑරීමත් ) ඉදිරියට පල කරනවා යාළුවා ,
Deleteඅයෙත් ඇවිත් යන්න :)
මේ ප්‍රේහේලිකා වලට සුදෝකු කියන්නෙ ඇයි ? ඒක නිකං සිංහල නමක් වගේන ?
ReplyDeleteඑක නම් සාමාන්යෙන් භාවිතා කරන නම සහෝ :) , ගේම් එක ගැන ඉතිහාසය කියවන්න වෙනවා ඒ ගැන දැනගන්න නම් :)
Deleteela ban aluth deyak gana dangaththa....
ReplyDeleteජය ! :)
Deleteමරු බන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උබේ බ්ලොග් එකෙන්. දිගටම කරගෙන යන්න. ජයම වේවා.
ReplyDeleteකියවල වටිනා කොමෙන්ටුවක් ඉදිරිපත් කරන්න කාලය වෙන් කරාට බොහොමත්ම ස්තුති සහෝ :)
Deleteජය !!!
මේ ගැන ලියනවදෝ... තව .
ReplyDeleteniyamai lokka
ReplyDeleteniyamay bro.. digatama liyamu...
ReplyDelete