මේකත් නම් ඕනේ වෙන එකක් මම හිතන්නේ වින්ඩෝස් යුසර් ලට ,
අපි බලන්න යන්නේ අපේ පරිඝනකේ තියෙන වයිරස් ගාර්ඩ් එක හොද එකක්ද , එකට වයිරස් , මැල්වෙයා detect වෙනවද කියල .
මුලින්ම අපි මේකෙදි භාවිතා කරන්නේ පොඩි කෝඩ් එකක් . හැබැයි ඔයාලගේ පරිඝනකයට හානි වෙන ආකාරයේ එකක් නම් නෙමෙයි.
මේ කෝඩ් එක EICAR කියන ආයතනයෙන් "EICAR Standard Anti-Virus Test File" කියල නිකුත් කර පරිඝනකයේ තියෙන AV එක ටෙස්ට් කරන්න හදපු DOS ෆයිල් එකක්.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
ඔය උඩ තියෙන කෝඩ් එක කොපි කරගෙන NotePad එකේ සේව් කරන්න Virus.com කියල .
ඒ එක්කම වගේ ඔයාගේ AntiVirus Guard ඒකෙන මේ ෆයිල් එක වයිරස් එකක් විදියට Detect කරන්න ඕනේ .
එහෙම නැත්තම් Real Time Protection On කරලද බලන්න .
වයිරස් ගාර්ඩ් එක අප්ඩේට් කරන්න , එහෙමත් අහු වෙන්නේ නැත්තම් හොදම වැඩේ තමයි වයිරස් ගාර්ඩ් එක වෙනස් කරන එක .
අනිත් දේ තමයි , ගොඩක් අය ශෙයා කරනවා ක්‍රැක් කරපු වයිරස් ගාර්ඩ් , එයාල අම්මගේ මුත්තාගේ ඔලුවේ අත තියල දිවුරයි ඒවා Backdoored , Infected නැහැ , කියල .
ඒ අයව විස්වාස වෙන්න පුළුවන් එත් මගේ බ්ලොග් පොස්ට් කියවල තියෙන අය දන්නවා කොච්චර ක්‍රම තියෙනවා කියල පරිඝනයකයට හානි කර වෙන්න පුළුවන් . ඒ නිසා ඉල්ලගෙන කන්නේ නැතිව ෆ්‍රී AV එකක් දාගන්න එක ඇගට ගුණයි.
ZoneAlarm එක හොදයි දැන් ගොඩක් , මොකට නොමිලයේම සෝන් එලාර්ම් මගින් ඇන්ටි වයිරස් ගාර්ඩ් එකට අමතරව Firewall එකකුත් ලබා දෙන නිසා
අනිත් වැදගත්ම කාරණේ තමයි මම ඉහත දුන්න කෝඩ් එක විදියට හදල ඒ නමින් ප්‍රචාරය කරන පරිඝනකයට හානිකර ඒවත් තියෙනවා ඒ නිසා වෙනත් ඒවා භාවිතයෙන් වැළකෙන්න කියලත් ඉන්නවා .
වෙබ් අඩවිය : http://www.eicar.org/86-0-Intended-use.html
අදහසක් කියලම යනවා නම් වෙනද වගේම වටිනවා
මට ඕක නම් ඔන වෙලාමයි තිබුනේ..පින් සිද්ද වෙනවා...
ReplyDeleteජය වේවා එහෙනම්... :)
එහෙනම් ජය :) <3
Deleteසුපිරි
ReplyDeleteමාත් කරලා බලන්නම්
කොමෙහ්යි තත්වේ ?
Deleteඑලම එල මගෙ ගාර්ඩ් එක මරු කරන්න වෙනවා :(
ReplyDeleteඇෆ්ඵට සිරි ඒ මොකෝ :ඔ
DeleteMicrosoft Security Essentials is working for this.
ReplyDeleteඑක තමයි , වින්ඩෝස් වලට අනිත් හැම එකටම වඩා හොද MSE එක තමයි
Deleteමගෙ තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල්ස්. මම සේව් කරපු ගමන්ම ෆයිල් එක ඩිලීට් වුනා. ඒ කියන්නෙ මං ආරක්ෂිතයි කියන එක නේද?
ReplyDeleteඒ කියන්නේ ගොඩ තමයි :D
Deleteසිකුරිටි ඇසෙන්ෂල් තීනකං මං බය නෑ....
ReplyDeleteහික්ස්..
වින්ඩෝස් වලට ගැලපෙන්නේ අත්තම්ටම MSE එක විතරයි :D
Deleteasdsdadasdas
ReplyDeleteela ditect kara
ReplyDelete