Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

ඔයාගේ WiFi Connection එකත් හැක් වෙලාද ?

Oct 31, 2012 | 13 comments



මේ දවස් වල වැඩියම අහන්න , දකින්න ලැබෙන කතාවක්නේ කොහොමද WiFI හැක් කරන්නේ ? කියල .
ඉතින් WiFi Connection එකක් තියෙන අයට ටිකක් හාර්ට් Attack සිද්දියක් තමයි ඕක කියලා මට හිතුන .
සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නෙක් උනත් දැන් තියෙන බොහොමයක් මෘදුකාංග යොදාගෙන කොහොමෙන් හරි අල්ලපු එකාගේ WiFi Connection එකට රිංගනවා .

ඉතින් හැමෝටම ඕනේ ආරක්ෂා වෙනන්නනේ .හැබැයි කලින් කියල තියෙඅන්ව වගේ සම්පුර්ණ ආරක්ෂාව කියන කතාව නම් සම්පුර්ණ බොරුවක් . කොහොම Security දැනමත් Wifi වල තියෙන Vulnerability භාවිතයෙන් අපේ කොනේක්සන් එල සලන් වෙන්න පුළුවන් .
ඉතින් අඩුම තරමේ අපි හැක් වෙලාද ? , කවුද භාවිතා කරන්නේ කියලවත් හොයා ගන්න තියෙනවා නම් එකත් හොදයිනේ .
සාමාන්යෙන් මම මේ වගේ පොස්ටුවක් නම් ලියන්නේ නැහැ . මොකද මේකත් නිකම් ෂෙයරින් බ්ලොග් එකක් වගේ වෙන නිසා. එත් මේක වැදගත් නිසාත් මම කලින් පොස්ටුවේ කිව වගේ මම ටික කාලෙකට මගේ අදහස් ලියන එක නවත්තනවා කිව අදහසත් නිසා මේ පොස්ටුව ලියනවා .

අපිට මේකෙදි ඕනේ වෙන්නේ මෘදුකාංගයක් . නම ඇවිත් Wireless Network Watcher

Download කරගන්න >
.
මේසොෆ්ට්වෙයා එක රන් කරාම 
IP Address : සම්බන්ද වෙලා තියෙන Device එකේ IP ලිපියන
Device Name : සම්බන්ද වෙලා තියෙන Device එකේ නම (බොහෝ දුරට අනිත්‍ කෙනාගේ නම වගේ )
Mac Address: Mac address එක
Network adapter company:  නෙට්වර්ක් කම්පැනි එක  (e.g:Intel)
Device Information: ඔයාගේ රවුටර් එක සහ ඒදත්ත

ඊට අමතරව තවත් විස්තර පෙන්නනවා . ඉතින් ඔයාගේ කනෙක්ෂන් එකක් කෙල වෙලා නම් WPA or WPA2 for encryption වලින් කනෙක්ෂන් එක හදා ගන්න උත්සහ කරන්න අලුත් මුර පදයකුත් එක්ක .
ඒ සම්බන්දව වෙනම ලියන්නම් එහෙමත් නැති නම් . :)

සුබ දවසක් !


Share this article :

13 comments :

  1. නියමයි! මාත් හොය හොය හිටපු දෙයක්..ස්තුතියි මේ ගැන කිව්වට..ජය!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ ස්තුති කරන්න කරන්න පරක්කු උනාට කොමෙන්ටුවකින් හරි දෙන සහයෝගයට හැමදාමත් ,

      Delete
  2. නියම ලිපියක් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ , ටෙම්ප්ලේට් එක නම් කෙල උනා :D

      Delete
  3. මරු ,,,,,ඕක පාවිච්චි කරලා බැලුවද ?

    ReplyDelete
  4. අපිට කොයින්ද වයි පයි තියෙන එකෙත් ත්රිජි අල්ලන්න හඳේ යනවා ..එල එල ව

    ReplyDelete
  5. මග ඇරිලනෙ මේක... :/ වයිෆයි ඔන් නොකරන නිසා මට ප්‍රශ්නයක් නැත..

    ReplyDelete
  6. WPA WPA2 ewata nam denna puluwan attack eka i7 processor ekakin payak yanna kalin

    ReplyDelete
  7. okkoma post tika kiyewwa patta blog eka aiya aa thamai dakke blog eka

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති