උබුන්ටු කිවම නොදන්නා අය නැහැනේ . හැබැයි ගොඩක් අය ලිනක්ස් කියන නමත් එක්ක තියෙන ඒවා භාවිතා කරන්න බයයි . පුරුදු නැහැ කියල . උබුන්ටු , ඩේබියන් ලිනක්ස් වලින් Develop උන මෙහෙයුම් පද්ධතියක්.
මේක වැඩියම ජනප්‍රිය උනේ වින්ඩෝස් භාවිතා කරන්නනට ලේසි වෙන අයුරින් GUI එක සම්පාදනය කිරීමෙන් පස්සේ .
ලිපියේ ලියන්න යන්නේ නම් UBUNTU ගැන නෙමයි . අපිට ඉන්ස්ටෝල් කරන්නත්, ඩවුන්ලෝඩ් කරන්නත් කලින් ඔන්ලයින් උබුන්ටු භාවිතා කරලා බලන්න පුළුවන් .
HTML5 සහ JavaScript භාවිතයෙන් හදල තියෙන මේ අඩවිය බොහෝ දෙනෙක් ට Ubuntu වල user friendly ගතිය පෙන්නන හොද උදාහරණයක් .
Ubuntu Online Tour
සුබ දවසක් හැමෝටම !
ubuntu ඩවුන්ලෝඩ් කරගත්තොත් වින්ඩෝස් එක්ක රන් කරන්න පුළුවන්ද..... ubuntu එකේ අලුත්ම වර්ෂන් එක මොකක්ද මචන්
ReplyDeleteඅපොයි පුළුවන් , Side by Side Installation එකක් තියෙනවා ඕනෙම ලිනක්ස් OS එකක. මම මේ ඉන්නෙත් එහෙම එකක .
Deleteubuntu 12.10 තියෙනවා .
එහෙමත් නැතිනම් ඕනෙම සපෝර්ට් එකක් ගන්න 12.04.1 Ver එක තියෙනවා :)
මටත් ලහිරුගේ ගැටලුවම තියෙනවා...
ReplyDeleteසහෝ උඩම කොමෙන්ටුව , :) ,
Deleteවැඩි විස්තර වලට මුණු පොතේ ගෘප් එකක් තියෙනවා OMG Linux කියල . මමත් ඕනේ වෙලාවට උදව් ගන්නේ එකෙන් :)
මේක ලස්සනයිනේ... මට නම් ගැටලු නෑ ඕන්.. වැඩි වැඩ මං කොරන්න යන්නෙ නෑ..දන්නවනේ..
ReplyDeleteජය!!
ඔයා කරන්නෙම නැහැනේ :P
Deleteමාත් උබුන්ටු වලට ආසයි ඒත් ගේම්ස් ගහන්න බැරි නිසා දාගත්තේ නැහැ බන්
ReplyDeleteඅම්මට සිලි නිශාන් අයියා , දැන් ගේම් ගොඩයි , එත් නත්තත් http://www.codeweavers.com/ මේ සයිට් එකෙන් අවුරුද්දකට වයින් එක වගේ එකක් දෙනවා එක නම් මරු .
Deleteඅන්න පුතේ වැදගත් ...ඈ .. එක ඵට්ටයි ... කලින්ම කොරල බලන්න අහකිනේ ...අලුත් ඇඳුම එල ඈ
ReplyDeleteකෙල වෙලා බන් ඉන්නේ
Deleteහෑ ... මොන කෙලවිමක්ද... මේ තියෙන්නේ යස අපුරුවට...
Deletepatta!! ubuntu use karanna asa hitenewa :D Ath Asai Bayai :/
ReplyDelete;p , උබ ඉතින් හැමදාම එහෙමනේ :d
Delete