Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » බා ගන්න කලින් ඔන්ලයින් උබුන්ටු ට්‍රයි කරන්න - Try Ubunutu before Download

බා ගන්න කලින් ඔන්ලයින් උබුන්ටු ට්‍රයි කරන්න - Try Ubunutu before Download

Oct 31, 2012 | 13 comments


උබුන්ටු කිවම  නොදන්නා අය නැහැනේ . හැබැයි ගොඩක් අය ලිනක්ස් කියන නමත් එක්ක තියෙන ඒවා භාවිතා කරන්න බයයි . පුරුදු නැහැ කියල .  උබුන්ටු , ඩේබියන් ලිනක්ස් වලින් Develop උන මෙහෙයුම් පද්ධතියක්.

මේක වැඩියම ජනප්‍රිය උනේ වින්ඩෝස් භාවිතා කරන්නනට ලේසි වෙන අයුරින් GUI එක සම්පාදනය කිරීමෙන් පස්සේ .
ලිපියේ ලියන්න යන්නේ නම් UBUNTU ගැන නෙමයි .  අපිට ඉන්ස්ටෝල් කරන්නත්, ඩවුන්ලෝඩ් කරන්නත් කලින් ඔන්ලයින් උබුන්ටු භාවිතා කරලා බලන්න පුළුවන් .
HTML5 සහ JavaScript භාවිතයෙන් හදල තියෙන මේ අඩවිය බොහෝ දෙනෙක් ට Ubuntu වල user friendly ගතිය පෙන්නන හොද උදාහරණයක් .
Ubuntu Online Tour

සුබ දවසක් හැමෝටම !
Share this article :

13 comments :

  1. ubuntu ඩවුන්ලෝඩ් කරගත්තොත් වින්ඩෝස් එක්ක රන් කරන්න පුළුවන්ද..... ubuntu එකේ අලුත්ම වර්ෂන් එක මොකක්ද මචන්

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන් , Side by Side Installation එකක් තියෙනවා ඕනෙම ලිනක්ස් OS එකක. මම මේ ඉන්නෙත් එහෙම එකක .
      ubuntu 12.10 තියෙනවා .
      එහෙමත් නැතිනම් ඕනෙම සපෝර්ට් එකක් ගන්න 12.04.1 Ver එක තියෙනවා :)

      Delete
  2. මටත් ලහිරුගේ ගැටලුවම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සහෝ උඩම කොමෙන්ටුව , :) ,
      වැඩි විස්තර වලට මුණු පොතේ ගෘප් එකක් තියෙනවා OMG Linux කියල . මමත් ඕනේ වෙලාවට උදව් ගන්නේ එකෙන් :)

      Delete
  3. මේක ලස්සනයිනේ... මට නම් ගැටලු නෑ ඕන්.. වැඩි වැඩ මං කොරන්න යන්නෙ නෑ..දන්නවනේ..
    ජය!!

    ReplyDelete
  4. මාත් උබුන්ටු වලට ආසයි ඒත් ගේම්ස් ගහන්න බැරි නිසා දාගත්තේ නැහැ බන්

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි නිශාන් අයියා , දැන් ගේම් ගොඩයි , එත් නත්තත් http://www.codeweavers.com/ මේ සයිට් එකෙන් අවුරුද්දකට වයින් එක වගේ එකක් දෙනවා එක නම් මරු .

      Delete
  5. අන්න පුතේ වැදගත් ...ඈ .. එක ඵට්ටයි ... කලින්ම කොරල බලන්න අහකිනේ ...අලුත් ඇඳුම එල ඈ

    ReplyDelete
    Replies
    1. හෑ ... මොන කෙලවිමක්ද... මේ තියෙන්නේ යස අපුරුවට...

      Delete
  6. patta!! ubuntu use karanna asa hitenewa :D Ath Asai Bayai :/

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති