Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » ජනවාරි 27 ගම්5 බ්ලොග් ලියන කියවන ඔබත් එනවද ?

ජනවාරි 27 ගම්5 බ්ලොග් ලියන කියවන ඔබත් එනවද ?

Jan 17, 2013 | 34 comments




වැඩිමනක් කාරණා නැහැ , එන අය නම් දැනටමත් දන්නවනේ මොකෝ සිද්දිය කියල , අනිත් යට මේකයි කතාව ,

බ්ලොග් අවකාශයේ මිතුරෝ මගින් කීවට  ඒ අය සදහා බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා ,සෑම් සහ අටම් පහුරා  ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට  අවශේෂ හිතවතුන් විසින් සලකන්න ලැහැස්ති වෙනවා මේ වෙද්දීත් ,




ජනවාරි 27 වන දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානේදී (
ගම්පහ මල්වත්තෙ) උදැසන 9 ට , ආහාරය ඇතුළු අනිත් වියදම් සදහා රුපියල් 200 ක් සමග

හමුවෙන්න බලාපොරොත්තුවෙන් එහෙනම් හැමෝම අනිවාර්යෙන් ගිහින් යට තියෙන  පොස්ට් එක කියවන්න සියලු විස්තර සහිතව වැඩි විස්තර දැන ගන්න
  කොටන්න මෙතන සිරාගේ කාමරේට යන්න 



එහෙනම් ජය හැමෝටම ! 

ආ ..


:p එක මරු නෙහ් :D



Share this article :

34 comments :

  1. හලේ.............ටෙම්පලේට්ටුව පට්ටයි, බයිනරි නම්බර්ස් එන්නෙ නෙහ්,, 27 එන එක ෂුවර් නෑ, දැන් වෙලාවේ හැටියට ගුටි කෑමක් තියනවා වගේ.. :(

    ReplyDelete
    Replies
    1. ආ ඔව් , තියෙනවා රිටර්න් කීපයක් දෙන්න වරෙන් එදාට P

      Delete
  2. මොකද්ද බොලේ මේ ..

    බ්ලොග් එකේ ලෙඩක්ද.. නැත්තම් මගේ ඇස් දෙකේ ලෙඩක්ද..... ??? මේකේ බයිනරි උඩ යට යනවා නේ.. එක්ස් ෆයිල්ස් එකක් වගේ... හි හි..

    27ට නම් මට සොරි තමයි... ඉහි ඉහි ඉහි...

    ReplyDelete
    Replies
    1. :D , පොඩි වෙනසක් කොරා ,

      හයියෝ. මම දැක්ක ඔයටා එන් වෙන්නේ වෙන්නේ නැහැ කියල , අෆරදේ...

      Delete
    2. Background image ekata gif image ekak dala.... :D

      Delete
  3. මටනම් එන්න බැරි වෙයි මචෝ......... මේ උබ යනවනම් හැමෝගෙම ෆොටෝ ටිකක් අරන් වරෙන් හොදේ.... වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න මගෙන් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. අනිවා , ආඩෝ ට්‍රයි කොරහන් හරිද ,

      Delete
  4. Replies
    1. උබල ආවේ නැත්තම් හත්වලාමේ අපිටත් එන්න වෙන්නේ නැහැනේ :D

      Delete
  5. Replies
    1. අනිවා සෙට් වෙමු එදාට , නාඩි බලන්න මොකක් හරි අරන් වරෙන් ඈ

      Delete
  6. Replies
    1. මම දැක්ක උබ එන්නාහයි කියල තියේ කොහේ හරි O.o

      Delete
  7. -_- මට මෙව්වා පේන්නෙ නෑ... ඒ උනාට මං එනවා "ලු"

    ReplyDelete
  8. මට නම් එන්න වෙන්නේ නෑලු..... :(
    අර වීඩියෝ ක්ලිප් එක මරු ඈ....

    ReplyDelete
    Replies

    1. අඩේ අහවල් කාරියක් නිසාද එන්න වෙන්නේ නැත්තේ >

      Delete
  9. පට්ට වීඩියෝ ක්ලිප් එක

    ReplyDelete
    Replies
    1. එක දකින දකින සැරේට හිනා යනවා බන් මට :D

      Delete
  10. වීඩියෝ එක මරු නේ :D

    ReplyDelete
  11. Me too hope participate to that movement, but am not blogger so is it ok with your decisions?

    ReplyDelete
    Replies
    1. අඩේ ලොක්ක අදයි ස්පෑම් ගොඩේ දැක්කේ මේක, සමාවෙන්න ඕනේ , සිරාවටම ,
      අප්‍රේල් 21 සයිබර් ෆෙස්ටිවල් එක තියේ එකට අනිවා එන්න

      Delete
  12. me tempeat eke yata thiyana akuru daaganne kohomada?

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති