ඇඩෝබි ඩ්‍රීම් විවර් කිවම හැමෝම දන්නා සොෆ්ට්වෙයා එකක්නේ , බොහෝ අයත් හොයනවා ඒ වගේම නව සංස්කරණය නොමිලයේම බා ගන්න ,
Features software,...
Google IME සමග ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න දන්නවද ?
Jun 22, 2012 | 7 comments

මේ වෙද්දී එන්න එන්නම ජනප්‍රිය වෙන එකක්නේ සිංහලෙන් ටයිප් කරන එක ඕනෙම ස්ථානයකදී .එත් සමහරුන්ට තවම මේ ගැන දැනීමක් නැහැ කොහොමද සිංහල භාවිතා කරන්නේ...
ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි ~
Jun 22, 2012 | 4 comments
අපේ දේ අපිට වටිනවා නේ , ඒ වගේ තමයි අපේ නමින්ම අපිට ඕනේ හැටියට OS
(ඔපරේටින් සිස්ටම්) එකත් අපේ පරිඝනකයේ ධාවනය කරන්න පුළුවන් නම් කොච්චර
දෙයක්ද...
Software නැතුව Goolge , Yahoo ඇඩ්ස් පරිඝනකයෙන්ම බ්ලොක් කරන්නේ මෙහෙමයි
Jun 14, 2012 | 5 comments

අපිට මොනවා හරි අඩවියකට ගියාම එන කරදරයක්නේ සැරෙන් සැරේ Ads මතු වෙන එක . මේකට පිලියේම තමයි මේ Ads Block කරන එක ,
මේ වැඩේට නම් කිසිම මෘදුකාංගයක්...
CMD වලින් අපිත් Metrix වලට යමුද ?
Jun 10, 2012 | 2 comments

මෙට්‍රික්ස්වල තියෙනලෝකේ ගමන් කරන විදිය ගැන විස්තර ගන්න සිස්ටම් එකමතක ඇතිනේ .
@echo off color 02 cls echo W ping localhost -n .15 >nul...
වෙබ් අඩවියක IP ලිපිනය හොයාගන්න ප්‍රෝග්‍රෑම් එකක් අපිම ලියමුද ?
Jun 10, 2012 | 4 comments
IP ලිපිනය හොයන්න නොයෙකුත්ක්‍රම තියෙනවානේ , CMD එකේම තියෙනවා කමාන්ඩ්ස් එකට .අපේම නමක් තියෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් භාවිතය තියෙනවා නම් තවත්...
Labels:
CMD
,
Windos (වින්ඩෝස්)
ඔබේ පරිඝනකයෙත් DNS අවුල්ද ? DNS Flush කරන්නේ මෙහෙමයි
Jun 9, 2012 | 6 comments

DNS Flush කරන එක ගැන දාන්න හිතාගෙන පොස්ට් එක පටන් ගත්තත් DNS ගැන පැහැදිලි කිරීමක් එක්කම පටන් ගන්න එක හොදයි කියල හිතුන අන්තර්ජාලයේ අපි Surf කරන...
FireFox වල Default සර්ච් එක වෙනස් වෙලානම් මෙහෙමයි හදාගන්නේ
Jun 8, 2012 | 2 comments

හිටපු ගමන් අපි මොනව හරි සොෆ්ට්වෙයා එකක් Download කරපු ගමන් අපේ තියෙන Address Bar එකේ Default දෙන සර්ච් එක හෙවත් ගුගල් එක (සාමාන්යෙන් default එන...
Default Web Browser එක Set කරගන්න අවුලක්ද ?
Jun 8, 2012 | 0 comments

අපි භාවිතා කරන Software වල Default Program එක තෝරාගන්න අපිට ගොඩක් වෙලාවට ඉබේම දෙනවනේ විශේෂයෙන් වෙබ් බ්‍රවුසර් වල . එත් අපි අපේ තීරණය සහතික කල පසුත්...
Google Chrome Offline Install කරන්න ලේසියෙන්ම
Jun 7, 2012 | 0 comments

ගුගල් ක්‍රෝම් කියන්නේ දැන් එන්න එන්න වේගයෙන් ප්‍රසිද්ද වෙන වෙබ් බ්‍රවුසර් එකක්නේ . (මම නරියට හැබැයි :p )
ආරක්ෂාව අතින් , වේගය අතින් , වගේම...
Skype Offline Install කරන්න ලේසියෙන්
Jun 7, 2012 | 7 comments

Skype අපිට දෙන්නේ Online ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විදියටනේ . මේ ක්‍රමයේදී අපිට මෙගා බයිට් 1 විතර ෆයිල් එකක් විතරයි බාගන්න වෙන්නේ . ඉතිරිය ඉන්ස්ටෝල්...
Subscribe to:
Posts
(
Atom
)