Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » » Google IME සමග ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න දන්නවද ?

Google IME සමග ලේසියෙන්ම සිංහලෙන් ටයිප් කරන්න දන්නවද ?

Jun 22, 2012 | 7 comments




මේ වෙද්දී එන්න එන්නම ජනප්‍රිය වෙන එකක්නේ සිංහලෙන් ටයිප් කරන එක ඕනෙම ස්ථානයකදී .
එත් සමහරුන්ට තවම මේ ගැන දැනීමක් නැහැ කොහොමද සිංහල භාවිතා කරන්නේ කියල . 
ගොඩක් අය හිතන්නේ හරිම අමාරුයි සිංහල ටයිප් කරන්න කියල .
එත් Unicode ක්‍රමය භාවිතයදී අපිට සිංහලෙන් ටයිප් කරන එක හරිම ලෙහෙසි පහසු දෙයක් .
හරියට ඔයාල මොබයිල් එකේ  මැසේජ් එකක් ටයිප් කරනවා වගේ තමයි වෙන්නේ .

උදාහරණයකට " මම ගෙදර යනවා " කියල ටයිප් කරන්න උවමනා නම අපිට ඕනේ වෙන්නේ සිංග්ලිෂ් ක්‍රමයයි . එනම්
" mama gedara yanawa" කියලයි අපි ටයිප් කරන්න ඕනේ .

අපි බලමු කොහොමද මෙය පරිඝනකයේ ස්ථාපිත කරගන්නේ කියල මුලින්ම මේ ලින්ක් එකට යන්න

ගුගල් IME Download Page


මේකේ Choose your IME Language  කියන තැනින් Sinhalese  යන්න තෝරාගෙන ඔයාගේ පරිඝනකයේ වර්ගය තෝරා ගන්න . 32 or 64 bits  ද යන්න 
 



දැන් සාමාන්‍ය ආකාරයටම ඩවුන්ලෝඩ් උන ෆයිල් එක රන් කරන්න , මෙහිදී සාමාන්‍ය ආකාරයට නම් ඔයාට උවමනා වෙනවා පරිඝනයක අන්තර්ජාලයට සම්බන්ද වෙලා තිබීම 




. ඔන්ලයින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා 


දැන් ඔයාලගේ ටාස්ක් බාර් එකේ දකුණු පස මේ වගේ එකක් ඇවිත් ඇති . EN කියල වැටිලා . දැන් එක ක්ලික් කරන්න 


මේකෙන් සිංහල තොරගත්තාම ඔයාට ටයිප් කරන්න උවමනා තැනදී , අවශ්‍ය උවමනා තැනකදී සිංහල ටයිප් වේවි . ඒ හැම විටම මේ වගේ එකක් තියෙයි . 


ඔයාට ලෙහෙසියෙන්ම භාෂාව මේ  අකුර උඩ ක්ලික් කිරීමෙන් වෙනස් කරගන්න පුළුවන් . එහෙමත් නැති නම Alt + Shift  ක්ලික් කිරීමෙන්ද කරන්න පුළුවන්


අදහසක් ප්‍රකාශ කරලම යනවා නම් තවත් වටිනවා :) 
 
Share this article :

7 comments :

  1. Realtime singlish eka install karanam internet connection ona ne neda. Eka okata vada bohoma lesyi.

    ReplyDelete
  2. @Ano = mama kiyala thiyenawa " මෙහිදී සාමාන්‍ය ආකාරයට නම් ඔයාට උවමනා වෙනවා පරිඝනයක අන්තර්ජාලයට සම්බන්ද වෙලා තිබීම " kiyala ,

    a one wenne Install wenna witharai , :) < a wagema Meke Offline Installer ekakuth thiyenawa ,

    Realtime singlish waladi oyata wenama type karalai paste karanna wenne uwamana thanadi

    ReplyDelete
  3. මේක install කලා. නමුත් t ගෑහුවාම එන්නෙ එ අකුර. අකුර මාරු වෙන එකට මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. දැනට ඉන්ස්ටෝල් කරල තියෙනවද වෙන සිංහල ලියන එකක් ? එහෙම තියෙනවා නම් එක අයින් කරලාම ඉන්න :)

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති