Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Kali Linux | security auditing OS | නව කාලි ලිනක්ස් සමග

Mar 17, 2013 | 19 comments



 ආයුබෝවන් වාසනාවන් !

සාමාන්යෙන් මාසෙකට සැරයක් පොස්ට් එකක් දාන නිසා අදත් කාලෙකින් ආවේ කියල කියන්නේ නැහැ ඔන්න , 
තවත් කාලෙකට දෙයක් ලියන්න වෙන්නේ නැති නිසා යන්න කලින් මේක දාල යන්න හිතුවේ . 
වැඩි හරියක් මගේ බ්ලොග් රිය පැත්තේ කරක් ගහන්නේ Information Security වලට ඔලුව දාන අය නිසා අදත් ඒ වගේම පොස්ට් එකක් තමයි ,

හැමෝම දන්නවනේ BackTrack Linux මෙහෙයුම් පද්ධතිය . නොදන්නා විදියක් නැහැ , කෝකටත් මේකත් කියවලා එන්න එහෙනම් :

Offensive Security මගින් ආරම්භ කරලා තියෙන Penetration Testing & Security Auditing මෙහෙයුම් පද්ධති ලොව වටා සීග්‍රයෙන් ජනප්‍රිය උනා . 
ඉතින් මෙයාල මේ ලගදි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කාලි ලිනක්ස් නමින් , 
BackTrack ව්‍යාපෘතිය නතර කරයිද නැද්ද කියල නම් මම තවම දන්නේ නැහැ නමුත් ඔවුන් වැඩියෙන් අවධානය Kali Linux වෙතට යොමු කරලා තියෙනවා මේ වෙද්දීත් .

අමතර විශේෂ පහසුකම් රාශියක් සම්බන්ද කරලානිර්මාණය කරන මේය ඔවුන් දකවලා තියෙන ආකාරයට නම් කරලා තියෙන ලොකුම දේ Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කිරීමට ආරම්භ කරලා තියෙන බවයි . 
බැක්ට්‍රැක් ව්‍යාපෘතියේ සම්පුර්ණ නැවත සැකසීමක් ලෙස හදුන්වල දී තිබෙන මෙය මේ ටික දවස වෙද්දීත් ලොව පුරා බොහොමයක් භාවිතා කරන්න අරම්භ කරලා අවසානයි , 

වැඩි විස්තර ඕනේ නැහැ ගිහින්ම අරගෙනම බලන්න :






 

 

Share this article :

19 comments :

  1. අගෙයි අනේ මං නං දන්නේ ඉතිං සිලෝන් ලිනක්ස් විතරමයි.

    ReplyDelete
    Replies
    1. අලෙ මොකෝ නලින් අයිය , ඔය ඉන්න ගමන් මේකත් දාගෙන බලන්න "D

      Delete
  2. අලේ මම දන්නෙ නිකම් ලිනක්ස් විතරයි ඇ,, ඔය බ්ලැක් ට්‍රැක් එව්වා මෙව්වා දන්නෑ,,

    ReplyDelete
    Replies
    1. තෝ ඒ පාර මේකත් කන්න අවදා මැට්ටි :P

      Delete
  3. මොන ලිනක්ස්ද බං, මේ තියෙන එකෙන් කොරගන්න ටික මැදෑ. ඒත් ඉතිං උවමනා එවුනුත් ඇතිනෙව.

    ReplyDelete
    Replies
    1. ඕනේ එවුන් ඉන්නවා කියන්නේ එකට හරියට ආදරේ හිතෙනවා බන් :D

      Delete
  4. මොන ලීනක්ස්ද බන්? ඔන්න ලීක්ස් නම් අවුලක් නැහැ මම ටිකක් කැමති එළඔලුවක් :P.
    ඇත්තට මට ජනේලෙන් තොර වෙන එකක්වත් හරියන්නේ නැහැ බන්.

    ReplyDelete
    Replies
    1. :D , උබ ටික දවසකින් ඕකට සෙට් වෙයි

      Delete
  5. අපිනම් ඉතින් හන්තාන ලිනස් , ඒක හොදා...

    ReplyDelete
  6. back track install කරන්න ගිහින් රජ කට්ටක් කෑවා. මේකටත් එහෙම වෙයිද දන්නෑ.. :P
    ඔය මොක දැම්මත් මේ windows වලින් අයින් වෙන්න බෑ දැන් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නෙ windows වලට. :(

    ReplyDelete
    Replies
    1. ලිනක්ස් වලට පුරුදු උනාට පස්සේ නම් වින්ඩෝස් දිහා බලන්නවත් අකමැති වෙයි ,
      කාලි ඩේබියන් බේස් නිසා පොඩ්ඩක් වෙනම ටෙස්ට් කරලා බලන එක හොදයි මම හිතන්නේ ඔයා අරකත් එක්කත් පොඩ්ඩක් අවුල් ගිය නිසා

      Delete
  7. ගත්තා දැම්මා.. : | විකාරයි වගේ ඈ.. :D

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති