ආයුබෝවන් වාසනාවන් !
සාමාන්යෙන් මාසෙකට සැරයක් පොස්ට් එකක් දාන නිසා අදත් කාලෙකින් ආවේ කියල කියන්නේ නැහැ ඔන්න ,
තවත් කාලෙකට දෙයක් ලියන්න වෙන්නේ නැති නිසා යන්න කලින් මේක දාල යන්න හිතුවේ .
වැඩි හරියක් මගේ බ්ලොග් රිය පැත්තේ කරක් ගහන්නේ Information Security වලට ඔලුව දාන අය නිසා අදත් ඒ වගේම පොස්ට් එකක් තමයි ,
හැමෝම දන්නවනේ BackTrack Linux මෙහෙයුම් පද්ධතිය . නොදන්නා විදියක් නැහැ , කෝකටත් මේකත් කියවලා එන්න එහෙනම් :
Offensive Security මගින් ආරම්භ කරලා තියෙන Penetration Testing & Security Auditing මෙහෙයුම් පද්ධති ලොව වටා සීග්‍රයෙන් ජනප්‍රිය උනා .
ඉතින් මෙයාල මේ ලගදි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කාලි ලිනක්ස් නමින් ,
BackTrack ව්‍යාපෘතිය නතර කරයිද නැද්ද කියල නම් මම තවම දන්නේ නැහැ නමුත් ඔවුන් වැඩියෙන් අවධානය Kali Linux වෙතට යොමු කරලා තියෙනවා මේ වෙද්දීත් .
අමතර විශේෂ පහසුකම් රාශියක් සම්බන්ද කරලානිර්මාණය කරන මේය ඔවුන් දකවලා තියෙන ආකාරයට නම් කරලා තියෙන ලොකුම දේ Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කිරීමට ආරම්භ කරලා තියෙන බවයි .
බැක්ට්‍රැක් ව්‍යාපෘතියේ සම්පුර්ණ නැවත සැකසීමක් ලෙස හදුන්වල දී තිබෙන මෙය මේ ටික දවස වෙද්දීත් ලොව පුරා බොහොමයක් භාවිතා කරන්න අරම්භ කරලා අවසානයි ,
වැඩි විස්තර ඕනේ නැහැ ගිහින්ම අරගෙනම බලන්න :
අගෙයි අනේ මං නං දන්නේ ඉතිං සිලෝන් ලිනක්ස් විතරමයි.
ReplyDeleteඅලෙ මොකෝ නලින් අයිය , ඔය ඉන්න ගමන් මේකත් දාගෙන බලන්න "D
Deleteඅලේ මම දන්නෙ නිකම් ලිනක්ස් විතරයි ඇ,, ඔය බ්ලැක් ට්‍රැක් එව්වා මෙව්වා දන්නෑ,,
ReplyDeleteතෝ ඒ පාර මේකත් කන්න අවදා මැට්ටි :P
Deleteමොන ලිනක්ස්ද බං, මේ තියෙන එකෙන් කොරගන්න ටික මැදෑ. ඒත් ඉතිං උවමනා එවුනුත් ඇතිනෙව.
ReplyDeleteඕනේ එවුන් ඉන්නවා කියන්නේ එකට හරියට ආදරේ හිතෙනවා බන් :D
Deleteප්ලේ වෙන්නේ නැනේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
වෙන්න බැහැනේ :O
Deleteබලමු
ReplyDeleteමොන ලීනක්ස්ද බන්? ඔන්න ලීක්ස් නම් අවුලක් නැහැ මම ටිකක් කැමති එළඔලුවක් :P.
ReplyDeleteඇත්තට මට ජනේලෙන් තොර වෙන එකක්වත් හරියන්නේ නැහැ බන්.
:D , උබ ටික දවසකින් ඕකට සෙට් වෙයි
Deleteඅපිනම් ඉතින් හන්තාන ලිනස් , ඒක හොදා...
ReplyDelete:D
Deleteela ne
ReplyDelete:D
Deleteback track install කරන්න ගිහින් රජ කට්ටක් කෑවා. මේකටත් එහෙම වෙයිද දන්නෑ.. :P
ReplyDeleteඔය මොක දැම්මත් මේ windows වලින් අයින් වෙන්න බෑ දැන් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නෙ windows වලට. :(
ලිනක්ස් වලට පුරුදු උනාට පස්සේ නම් වින්ඩෝස් දිහා බලන්නවත් අකමැති වෙයි ,
Deleteකාලි ඩේබියන් බේස් නිසා පොඩ්ඩක් වෙනම ටෙස්ට් කරලා බලන එක හොදයි මම හිතන්නේ ඔයා අරකත් එක්කත් පොඩ්ඩක් අවුල් ගිය නිසා
ගත්තා දැම්මා.. : | විකාරයි වගේ ඈ.. :D
ReplyDeleteskype online wareeeeooo..
ReplyDelete