වෙනද වගේම පිලිගන්නවා ආයුබෝවන් කියල :) ,අද නම් ලියවෙන්නේ පරිඝනකය ආශ්‍රිත ලිපියක් නෙමෙයි , සමාජ සත්කාරයක් ගැන ලිපියක් . එහෙමයි කියල මග හරින්න නම් එපා...
සමාජය වෙතින් සමාජය වෙතට සමාජය සමගින් | IMCD | Needy Readers
Jul 1, 2013 | 14 comments
Continue Reading
Labels:
2013 වර්ෂය
,
blog (බ්ලොග්)
Kali Linux | security auditing OS | නව කාලි ලිනක්ස් සමග
Mar 17, 2013 | 19 comments

ආයුබෝවන් වාසනාවන් !
සාමාන්යෙන් මාසෙකට සැරයක් පොස්ට් එකක් දාන නිසා අදත් කාලෙකින් ආවේ කියල කියන්නේ නැහැ ඔන්න ,
තවත් කාලෙකට...
Labels:
BackTrack
,
Computer Secutity (පරිඝනක ආරක්ෂාව )
,
Linux
,
බැක් ට්රැක්
,
සයිබර් ආරක්ෂාව
,
හැකිං
,
හැකිං (Hacking)
මොකක්ද මේ Denial of Service (DoS) Attack කියන්නේ - I කොටස
Feb 21, 2013 | 28 comments

ඔන්න ගිය අවුරුද්දේ
අවසාන මාසෙත් කිසිම පොස්ටුවක් නොදා ඉදල , අදවත් පොස්ට් එකක් දාන්න හිතුන ,
සුබ පතනවා අයෙමත් හැමෝටම නව 2013 වර්ෂය සුබ වේවා කියල !
ඔන්න...
සයිබරයේ වින්දනීය හමුව ගම්පහ බ්ලොගර් ගේට්ටුව සහ තවත් කතා
Jan 29, 2013 | 70 comments

ආයුබෝවන් පින්වතුනි . ඔබ මේ එකතු වී සිටින්නේ ගම්පහ බ්ලොග් ගේට්ටුවේ තවත් නිල බ්ලොග් අප්ඩේට් එකක සමගයි , ඔක්කම එවුන් ලියනවා ,හැමෝගෙම...
Labels:
2013 වර්ෂය
,
blog (බ්ලොග්)
ජනවාරි 27 ගම්5 බ්ලොග් ලියන කියවන ඔබත් එනවද ?
Jan 17, 2013 | 34 comments

වැඩිමනක් කාරණා නැහැ , එන අය නම් දැනටමත් දන්නවනේ මොකෝ සිද්දිය කියල , අනිත් යට මේකයි කතාව , බ්ලොග් අවකාශයේ මිතුරෝ මගින් කීවට ඒ අය සදහා බ්ලොග්...
Labels:
2013 වර්ෂය
,
blog (බ්ලොග්)
මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013
Jan 9, 2013 | 22 comments

මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook...
වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ?
Jan 8, 2013 | 12 comments

ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන
නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව . අයෙමත් බ්ලොගර් වලට පේස්ට්...
Labels:
Researches
,
වින්ඩෝස්
Subscribe to:
Posts
(
Atom
)