Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , , » කී-ලොගර් හැකිං හෙවත් හැකර්ව හැක් කිරීම | Reverting

කී-ලොගර් හැකිං හෙවත් හැකර්ව හැක් කිරීම | Reverting

Aug 27, 2012 | 12 comments



මේක නම් මට මතකෙට ආවේ අපේ සුදු මහත්තයාගේ පොස්ටුවක් දැකල , කී-ලොගර් ( Key _ logger )  එකක් හදා ගන්න හැටි තියෙන පොස්ටුවකින් , මෙතනින් එකට යන්න බලන්න

එක තියෙන නිසා මම කී-ලොගර් එකක් සෙට් අප් කරගන්න හැටි දාන්න ඕනේ නැහැනේ කොමත් .
දැන් ඉතින් අහන්න එපා මොනවද මේ කියල , කලින් කියනවා වගේම මේ පොස්ට් දෙක කියවල නැති අය කියවලම එන්න .

1.ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?
2.මොකක්ද මේ හැකින් -What is the Hacking ? මුල ඉදල තේරුම් ගන්න

සාමාන්යෙන් අපේ පරිඝනකේ ඉන්ෆෙක්ටඩ් ෆයිල් එකක් කියල වයිරස් ගාර්ඩ් ඒකෙන ඇල්ලුවම , එහෙමත් නැත්තම් අපිට සැක හිතෙන ෆයිලයක් නම් ටිකක් කොම්පිතරේ මේ වගේ වැඩ දන්නා එකෙක් කරන්නේ නම් මේ වගේ පුංචි වැඩක් ,

මම ඉතින් අපේ සුදු මහත්තයාගෙන් එයාගේ කී ලොගර් එකේ ස්ටබ් ( stub ) එක ඉල්ලා ගත්ත . එකත් බයින්ඩ් කරලම දුන්නේ ෆයිල් එකකටම .

*ස්ටබ් එක කියන්නේ කී-ලොගර් ඒකෙන ජෙනරේට් වෙන අවසාන ප්‍රථිපලය .අර අනිත් එකාගේ කොම්පිතරේට යවන්නේ , අන්න ඒ අයිටම් එක .  මොනවද අහන්න එපා , ඔය ඔක්කම සුදු මහත්තයාගේ

keylogger වලින් එලෝ මෙලෝ නැතුව හැක් කරමු

පොස්ට් එකේ තියෙනවා .



ආ.. අමතක උනානේ දැන් අපි මොනවද කරන්න යන්නේ කියන්න , මාතෘකාවේ හැටියට අපි කරන්න යන්නේ
_ සාමාන්යෙන් කී-ලොගර් එකක් හදද්දී හදන කෙනා කරන්නේ ඊ-මේල් ලිපිනයක් දෙන එකනේ ,

අපි කරන්න යන්නේ දැන් මේ හැකර් ගේ ඊ-මේල් ලිපිනය සහ මුර පදය ගන්නයි . (අරුගෙන් මට ගුටි කන්නත් වෙනවා දැන් නම් සුවර් එකටම )

මේකෙදි අපි කරන්නේ හෙක්ස්‌ එඩිටින් වල උදව්වෙන් මේ ඊ-මේල් ලිපිනය සහ මුර පදය හොයා ගන්න එකයි .
ඉතින් මේකට අපිට ඕනේ වෙනවා Hex Edit කරන්න පුළුවන් එඩිටර් එකක් .

HxD Hex Editor

මම මේකෙදි පාවිච්චි කරන්නේ නම Hex WorkShop කියන එක





දැන් ඉතින් අපි බා ගත්ත සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න . මේ වගේ එයි ,




එක් එක්කෙනාගේ සොෆ්ට්වෙයා එක මත ඉන්ටර්ෆේස් එක වෙනස් වෙයි . මොකෙන් උනත් හැබැයි කරන්නේ එකම වැඩේ ,

දැන් අපි කරන්නේ අපිට ඇවිත් තියෙන ෆයිල් එක ඇදල අපේ සොෆ්ට්වෙයා එක උඩට අතාරිනවා, ( Drag and Drop ) , එහෙම නැතිව New --> Open ගිහිනුත් වැඩේ කරන්න පුළුවන් . ඒ කොහොම උනත් ෆයිල් එක ඩබල් ක්ලික් වෙන්න නැති වෙන්න වැඩේ කරගන්න .
එහෙමත් නැති නම් VM ( Virtual Machine ) එකක වැඩ කරන්න .


දැන් එක මේ වගේ තියෙන්න ඕනේ . අකුරු ගොඩාක් එක්ක :D

මම මුලින්ම මට ඇවිත් තිබුන RAR ෆයිල් එකත් මේ ව්දියට දාගෙන බැලුවත් එකේ ප්‍රශ්නයක් තිබ්බේ නැති නිසා එක අන් කම්ප්‍රෙස් කරගෙන අදාල තැනට ඕපන් කරගත්ත .


මම දැන් Ctrl + F ගහල සර්ච් එක ඕපන් කරගන්නවා . එක බැරි නම් උඩ මෙනු එකේ සර්ච් කරන්න දෙන බට්න් එකක් තියෙනවා .


දැන් එන මෙනු එකේ අපි  Find What කියන එකේ Type එක Text String කියල දීලා . එකේ OPtion කියන එකේ find all instances කියන එකටත් ටික් ( Tick ) එකක් දාල යටම තියන Either කියන එක සිලෙක්ට් ( Select )  කරගන්න

දැන් Find WhaT කියන එකේ  Value එකට අපි ඉ-මේල් ලිපිනය හොයන්න ඕනේ එක දෙන්න ඕනේ ,
සාමාන්යෙන් ගොඩක් අය පාව්ච්චි කරන්නේ Gmail , නිසා මම Gmail කියලම දුන්න ,
එක වැඩ කරේ නැත්තම් , Yahoo, live , hotmail , ඔය ඕනේ එකක් දෙන්න , එහෙමත් අවේ නැත්තම් ,
.com කියල හරි දීලා බලන්න .

ඔන්න ඉතින් ඔකේ කරාට පස්සේ මට ආව ප්‍රථිපලේ ,



ඔකේ නිල් පාටින් ඉරි ගහල තියෙන්නේ ඊ-මේල් ( Email ) එකට
රතු පාට ඉරක් ගහල තියෙන්නේ මුර පදයට එහෙමත් නැති නම් පාස් වර්ඩ් ( password )එකට

Email එක
Password එක

දැන් ඉතින් ඔය දෙකම කොපි කරගෙන , මැදින් මැදින් තියෙන තිත් ටික අයින් කරලා , අදාළ මේල් එක තියෙන වෙබ් අඩවියට ගිහින් , හැක් කරන්න බලා පොරොත්තුවෙන් හිටි කෙනාගේ ඊ මේල් එක ගන්න තමයි තියෙන්නේ .


Note : මම රිසල්ට් එක වෙනස් කොරා හරිද , නැත්තම් අරු මාව හොයාගෙන ඇවිත් ගහයි .  ඒ නිසා ඔකේ තියෙන ඒවා ට්‍රයි කොරන්න එපා ,
Share this article :

12 comments :

  1. උඹ මගෙ බ්ලොග් එකේ ලියපු එක මං උඹේ බ්ලොග් එකේ ලියනවා මචං. තරහා වෙන්න එපා.

    “උඹේ යාළුවෙක් වුන එක ගැන මට ආඩම්බරයි“

    ReplyDelete
  2. @Pradeep aiya - මට කවි සිතුවිලි පහල වෙනවනේ බන් , කොමෙන්ටුව දැකල , :D
    අන්තිම කෑල්ල ගැන නම් මට වැඩිය දැනීමක් නැහැ , එත් ඉතින් අමාරුවෙන් හරි පොස්ටුව කියෙව්වට තැන්කු වේවා නම් කියන්නම වෙනවා <3

    ReplyDelete
  3. නොහික්මුනු ඇස නොහික්මුනු පෝස්ටු දමයි...
    එල එල ඈ...

    ReplyDelete
  4. @තරියා අබේ - ඈරේ.. තැන්කු වේවා :)

    ReplyDelete
  5. උඹේ යාලුවෙක් උණු එක ගැන මම සතුටු වෙනවා.. එළනේ ප්‍රදීප් සහෝ.. එක ලස්සනට කිවුව ඇ ...
    මාරු ඇ .... මේ මම කියන්න හිටියේ මම දුන්නු මෙවුව මෙවුවා එකේ ඉ මේල් එක වෙන කොලා නේද ඇ .. නැත්තන් මම ඉවරයි හොදේ .. හික්ස්.... එලම එල අයියේ ,,මමත් මේ කලින් දන්නේ නැහැ එත් දැන් දන්නවා

    ReplyDelete
  6. @සුදු මහත්තයා - වෙනස් කොරා ඈ.. නැත්තම් මල මගුලානේ :D < , මමනේ බන් බන් තැන්කු කියන්න ඕනේ අයිඩියා එක දැන්මට :D

    ReplyDelete
  7. ම්ම්...අනේ මන්දා හැකින්.. පෝස්ට් එක නමි මරු.. (WinRAR හිකිස්).. ෆේස්බුක් ලයික් බොක්ස් එක තව චුට්ටක් උඩට ආවොත් හොද නැද්ද.. ක්මෙන්ට් බොක්ස් එකේ Author කියලා දාලා තියන එක ලස්සනයි..
    ප්‍රදීප් අයියයි,අපේ සුදු මහත්තයා මල්ලියයි දෙන්නම කිව්ව ඒවා හරි..
    තව එකක්.. සෑහෙන්න වටින බ්ලොග් එකක්..ලියන කෙනා වගේම.. :)

    ReplyDelete
  8. @ශම්මි : ලයික් එක , ආ එක දාන්න ඕනේ , මට හොද ටෙම්ප්ලේට් එකක් ඕනේ අෆ්ෆා.. , මේක චා වගේ

    ReplyDelete
  9. එල මචං... මම නම් පාවිච්චිකරන්නේ Hackman එකත් Hex editor හොද එකක්.

    ReplyDelete
  10. තෑන්ක්ස් ඈ.. එකෙක්ගෙ email එකක password එක හොයාගත්ත මෙහෙම. :D

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. බොහොම ස්තුතියි ඈ.. මේකෙන් කෝටාල් එක සෙට් වෙන උදවියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, වෙන නමකින් Gmail Account එකක් හදලා Account එකේ 2-step login verification එක On කරලා Application based පාස්වර්ඩ් එකක් Create කරලා සුදූ ගේ බ්ලොග් එකේ තිබ්බ බොට් එකේ පාස්වර්ඩ් එකට දෙන්න කියලා. එතකොට ඔයාලගේ Account එකට ලොග් වෙන්න කළින් Phone no එකට මැසේජ් එකත් එනවා.. ඒක නැතුව ලොග් වෙන්න බෑ. හැබැයි ඉතින් Phishingවලට අහු උනොත් සොරි තමා....ඇයි ඒපාර ෆෝන් එකත් මාට්‍ටුනේ.. ;)

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති