Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » සමාජය වෙතින් සමාජය වෙතට සමාජය සමගින් | IMCD | Needy Readers

සමාජය වෙතින් සමාජය වෙතට සමාජය සමගින් | IMCD | Needy Readers

Jul 1, 2013 | 14 comments


වෙනද වගේම පිලිගන්නවා ආයුබෝවන් කියල :) ,
අද නම් ලියවෙන්නේ පරිඝනකය ආශ්‍රිත ලිපියක් නෙමෙයි , සමාජ සත්කාරයක් ගැන ලිපියක් . එහෙමයි කියල මග හරින්න නම් එපා කියවන එක . පොත් වලට ආදරේ කරන ඔබට , දැනුම බෙදා ගන්න කැමති ඔබට  ඒ සම්බන්ද කාරණයක් තමයි කියන්න යන්නේ 


සාමාන්යෙන් හැමෝම සලකන කාරණයක් තමයි "Knowledge is Free (දැනුම යන්න නොමිලයේ ලැබිය යුත්තක්)" කියන වග . ඉතින් අපේ දැනුම අඩංගු මුලිකම දේ තමයි මේ පොත් කියන්නේ .
"පොත් අපේ නෙත් වගේ" කියල දක්වන්නේත් එකමනේ .

බොහෝ දෙන මේ වන විට දන්නවා ඇති Needy Readers (Donate a Book , Light a Future සමාජ සත්කාරය ගැන . මේකෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන් අරමුණ කරගෙන සීමිත පොත් ගණනක් හෝ පුස්තකාලයක් නොමැති පාසල් තෝරාගෙන එම පාසල් වලට පොත් වලින් ආධාර කිරීමයි . මේ වන විටත් පොත් 10,000 කට වැඩිය ආධාර කරලා තියෙනවා .

මේ ව්‍යාපෘතිය IMCD එහෙමත් නැති නම් International Movement for Community Developing (සමාජ සංවර්ධනය උදෙසා ජ්‍යාතන්තර ව්‍යාපාරය  කියන සංවිදානය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ .
ස්වෙච්චා සේවය සපයමින් මේකට දායක වෙන්නත් අපේම උසස් අධ්‍යාපනය හදාරන වගේම රැකියා නියුක්තිකයන් .

ඉතින් ඔබටත් පුළුවන් ඔබ කියවූ පොතක් මේකට පරිත්‍යාග කරමින් මේ වැඩේට දායක වෙන්න. ඔබට පොතින් ලැබුණු ඒ සුන්දර මොහොතවල් ඔවුන්ටත් ලබා දෙන්න ,
අධ්‍යාත්ම සංවර්ධනයේ සිට ජිවිතේ ගොඩක් දේවල් වලට ඉමහත් පිටුවහලක් වන්න පොතක් කියවන්න ඔවුන්ටත් උදව් කරන්න.

යන්න IMCD වෙබ් අඩවියට : http://www.imcds.org/
Needy Readers සත්කාරය : https://www.facebook.com/NeedyReaders?fref=ts


ඉතින් නැවතත් බොහෝ දිනයකින් හෝ නොබෝ දිනයකින් පොස්ටුවක් සමගින් හමුවන තෙක් ඔබට ජය !
Share this article :

14 comments :

  1. හොද වැඩක් සුභ පතනවා!

    ReplyDelete
  2. :D (Y) උදව්වක් කරමු අපිත්

    ReplyDelete
  3. හොඳ වැඩක් මලයා හැකි උදව්වක් කරන්නම් මාත්

    ReplyDelete
    Replies
    1. wadagath deyak wewi aniwaryenma , samawenna reply parakk unata naleen aiye , mage lap eka me dwas wala hoda thathweka naha ,

      Delete
  4. බොහොම ස්තුතියි මචං! අපිට දායකත්වය දෙන්න එකතු උනාට.. අපි එකතු වෙමු... ඒ මල් කැකුළු එළිය කරමු...

    ReplyDelete
  5. අප්පච්චියේ පොත් නන තියනවා හෙන සෙට් එකක් මම මේ මල්ලිට කියවනන් දෙන්න කියල තියන් ඉන්නේ.. එකෙන් ටිකක් දෙන්න ඕනි.. මල්ලිටනන් අරන් දෙන්න බැරියෑ

    ReplyDelete
  6. ඔක්කොම POST ටික කියෙව්වා නියම බ්ලොග් එක් තව පොස්ට් බලාපොරොත්තු වෙනවා අද BLOG දැක්කෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේ පැත්තේ ආවට , මට Panchala ගේ බ්ලොග් එක නං හොයා ගන්න බැරි උනා ලින්ක් එක හරහා හැබැයි ඒ පැත්තෙත් එන්න . :)

      Delete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති