Latest Posts :
Since these contents are so much old and things I posted while learning back in days , I encourage you to do your research regarding any subject I've written.
in basic words, these contents are not reliable. and I disagree with some opinions I've posted previously.

So Why not update ?
Why ? , internet have so much reading , this blog will stay as it was.

if you have any queries EMAILREMOVED @gmail.com

Home » , » ලේසියෙන් Browser history, unused junk files, cookies අයින් කරගන්න Batch Script

ලේසියෙන් Browser history, unused junk files, cookies අයින් කරගන්න Batch Script

Sep 13, 2012 | 5 comments



යුටිලිටි සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න කම්මැලි අකමැති අය Batch script එකක් මගින්ලේසියෙන්ම

Browser history, unused junk files, cookies ඒවා පරිඝ්නකෙන් අයින් කරගන්න පුළුවන්.

:: මම ලිව එකක් නම් නෙමෙයි හොදේ :) :



@echo off
del /s /f /q c:\windows\temp\*.*
rd /s /q c:\windows\temp
md c:\windows\temp
del /s /f /q %temp%\*.*
rd /s /q %temp%
md %temp%
deltree /y c:\windows\tempor~1
deltree /y c:\windows\temp
deltree /y c:\windows\tmp
deltree /y c:\windows\ff*.tmp
deltree /y c:\windows\history
deltree /y c:\windows\cookies
deltree /y c:\windows\recent
deltree /y c:\windows\spool\printers
del c:\WIN386.SWP
cls

ඉතින් පුරුදු වගේම කරන්න තියෙන්නේ , මේ කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ Save කරගන්න ,
File type එක All Files දීල  , File name එකට clean.bat වගේ නමක් දෙන්න

දැන් සේව් උන ෆයිල් එක රන් කරාම History , cookies , tempory files , recent documents , Print history වගේ ඒවා අයින් වෙලා යයි

ජය !









Share this article :

5 comments :

  1. වාවු එක ම්අරෙ මරුනෙ අයියෙ .. සිරාම එල

    ReplyDelete
    Replies
    1. දාන්න වෙන දෙයක් තිබ්බේ නැහැ බන් , නැත්තම් සින්ඩි වලින් පන්නයි :D

      Delete
  2. මම නම් history delete කොරන්නෙ නෑ..මොකද මගේ SweetHeartව මම කාටවත් දෙන්නෙ නෑනෙ :P

    ReplyDelete

ඔබේ අදහස් වලින් බොහෝ කරුණු ගත හැකිය , අදහසක් පල කිරීම පිළිබද ස්තුති